1. *danushka*

    කන්‍යා ,තුලා ,වෘෂ්චික,කුම්හ,මීන ආතල් නේද?

    මකරට මොකෝ වෙන්නේ කියල පොඩ්ඩක් කියපන් පවුසියෝ මේ මාස දෙක තුනේ..
  2. *danushka*

    දත් කිඹුලා අයියේ We need you back!!

    මචං වූ කියල තියන විදියට කිඹුලා කවදාවත් ලොකු මවා පෑම් කරලා මම තමයි පොර කියල අනිත් උන්ට පෙන්නුවේ නෑ බන්.වූ පුළුවන් තරම් කලේ අනිත් අයට උදව් කරපු එක.:no::no:
  3. *danushka*

    දත් කිඹුලා අයියේ We need you back!!

    අප්පටසිරි කිව්වලු කිඹුලා ගියාද ??? යකෝ මට පහුගිය ටිකේ එළකිරි එන්න බැරි උනානෙ..මොනවා හරි කරලා අයෙත් මේකව ගෙන්න ගන්න ඕන...
  4. *danushka*

    ANDROID වැඩකාරයෝ

    first DL & install Samsung kies to your pc http://www.samsung.com/us/kies/ Once the application is installed and a mobile device connected, it will check the server for updates. If available, you will be prompted to install the update if desired. VT1PYdwiKB4
  5. *danushka*

    office 2010 download

    මචං dilrasan දීල තියන ටුල් ඒක යුස්‌ කරන්න ,බඩු වැඩ..මම යුස්‌ කරන්නෙත් ඕකෙන් activate කරලා තමයි..
  6. *danushka*

    බැඳපු_අයියලා_ටික_කියන්න_බලන්න

    ඔය ඉතින් අයෙත් මගුලක් අහනවා..මුද්ද වැටෙන හැටි මම දන්නවා නම් මම ඒකට පිලියමක් යොදනවනේ.:P:P:P.නොදන්නා ඒක තමා ගැටලුව.:rofl::rofl:.අනික මගේ වයිෆ් කවදාවත් මට ඔහොම කපටිය කියල නෑ..:eek::eek:
  7. *danushka*

    බැඳපු_අයියලා_ටික_කියන්න_බලන්න

    මෙයා මගුලක් කතා කරනවා..යකෝ ඇත්තම කිව්වත් කපටිය කියනවා..දැන් මොකද්ද මම කිව්වා එකේ තියන කපටි කම..:confused::confused:
  8. *danushka*

    බැඳපු_අයියලා_ටික_කියන්න_බලන්න

    හරි කියපන් බලන්න ඕක නැති උනොත් වයිෆ් මට පන පිටින් ගෙදර ඉන්න දෙයිද කියල..;);)
  9. *danushka*

    බැඳපු_අයියලා_ටික_කියන්න_බලන්න

    මම නම ඇත්තටම මුද්ද දාන්නේ නෑ..ඒකට හේතුව මම මැරි කරන්න කලිනුත් කවදාවත් මුද්දක් අතේ දාගෙන ඉඳල නෑ..මට ලොකු බයක් දැනෙනවා මට හුරු නැති නිසා මගේ අතින් ඕක නැතිවෙයි ද කියල..අන්න ඒක නිසා මම මුද්ද දාන්නේ නෑ..මොකද වැරදිලාවත් ඔක නැති ඔනොත් ඒක ලොකු හිතේ අමාරුවකට මුල් වෙන නිසා..:rofl::rofl:
  10. *danushka*

    .: Famous කට්ටියගේ ගෙවල් බලමු :.

    පට්ට මචං තට්ටු දෙකේ කටුමැටි ගෙයක් දැක්කමයි..
  11. *danushka*

    Hindi Film Need

    http://kat.ph/c-kkompany-2008-hindi-dvdrip-eng-sub-alizee-t2026210.html
  12. *danushka*

    Happy Birthday Rovin

    අම්මේ ලොවියට තාම 18 ද ??:confused::confused: , මුගේ වයසට නෙමෙයි වැඩ නම්..සුබම සුභ උපන් දියයක් වේවා මල්ලි...:D:D:D
  13. *danushka*

    Podi kamata

    ප්‍රගියෝ තෝ කොහෙද ඉන්නේ බොල,කාලෙකින් දැක්කේ..:D:D
  14. *danushka*

    Podi kamata

    මචං පොඩි උන් කරන වැඩ දැක්කම පිස්සු හැදෙනවා.මේ මගේ දුව දවසක් නිදාගෙන හිටපු හැටි.. :P:P
  15. *danushka*

    machan meka balanna, http://www.elakiri.com/forum/showthread.php?t=1437174

    machan meka balanna, http://www.elakiri.com/forum/showthread.php?t=1437174
  16. *danushka*

    සඳ මොල් වීම

    මචං මේක නම් උපරිමයි..
  17. *danushka*

    Mawbima paththare mage article eka copy kalla dala..

    වැඩේ නම අන්තිම කැතයි..එත් දැන් හැම දේම හොඳ විදියට විසදුන ඒකට නම් ගොඩක් සතුටුයි.අපේ එකා අපිට වටිනවා..සසියෝ උඹට සදා ජය..
  18. *danushka*

    අපේ Avatar එක අපිම හදමු

    හොඳ වැඩක් මල්ලි.ගොඩක් වටිනවා..
  19. *danushka*

    help for vedio converter

    wada na kiwwe mokeda wada nathte ?? http://www.formatoz.com/download.html
  20. *danushka*

    ANDROID වැඩකාරයෝ

    thanks a million machan it's work very well.rep+6 :D:D

    No contents