






ඔය 5 ට විතරක් නෙමේ පවුසියෝ.. අනිත් 7 ටත් හොදි ඕනෙ නෑ...
මහ රජා මොන මගුලක් කරනවද මන්ද ඔක්කොම ග්රහයො නීචවෙලා ඉන්නෙ
මකරට මොකෝ වෙන්නේ කියල පොඩ්ඩක් කියපන් පවුසියෝ මේ මාස දෙක තුනේ..
මාත් මේ අහන්නමයි හිටියේ...
හැමදාම ඔය ලග්න සෙට් එකට තමයි හෙනගැහිල යන්නෙ..
මම පව්සිය ගෙ කලිනුත් ත්රේඩ් එකක දැක්කා ඔය ලග්නද කොහෙද දාලා උන්ට කෙලවෙන දසාවක් තියෙනව කියලා කියල තියෙනව.හැමදාම ඔය ලග්න සෙට් එකට තමයි හෙනගැහිල යන්නෙ..
මම පව්සිය ගෙ කලිනුත් ත්රේඩ් එකක දැක්කා ඔය ලග්නද කොහෙද දාලා උන්ට කෙලවෙන දසාවක් තියෙනව කියලා කියල තියෙනව.
ඒ වගේ කිසිම හොඳක් උනෙත් නැහැ
. තුලා ලග්නේ එවුන්ට අවුරුදු 6ක ඒරාෂ්ටක අපල කාලයක් තියනවලු කියලා කතාවක් තියනවා නේද ??? 
ඒක තම්යි බන් මන් මේ කම්පනා කරේ තුලා ලග්නේ උන්ට අවුරුදු 2කින් විතර හොඳක් වෙනවා කියල නම් කියලම නැහැඒ වගේ කිසිම හොඳක් උනෙත් නැහැ
. තුලා ලග්නේ එවුන්ට අවුරුදු 6ක ඒරාෂ්ටක අපල කාලයක් තියනවලු කියලා කතාවක් තියනවා නේද ???
![]()
ඕව ගැන වැඩියෙ නෑ බං මම..
Thread එකක් දැක්කොත් ඔහෙ බලනවා.
හැමදාම සැපත් නෑ,
හැමදාම දුකත් නෑ..
ඕන දෙයක් වුනාවේ..



kawadada ban meka iwara wenne ???