මහින්ද රාජපක්ෂ මොන දේ කරලා හරි යුද්දේ ඉවරකරපු එක හොදයි. නැත්නම් මේ යහපාලන හුත්#ගෙ පුතාලා ටික එකට රටLTTEඑකට දීලා දානවා. දැන් පොරටෝක්දෙන සම හරක් උන් යුද්දේ කාලේ බස්වල ගියේ නෑ. ගේ ඉස්සරහා කුණු උරයක් දාලා ගිහිල්ලා තිබ්බත් පොලිසියට කෝල් කරනවා බෝම්බයක් වෙන්න ඇති කියලා.