ඒ ඩිජිටල් රයිට්ස්වලින් උකගන්න වැඩක්..මං හිතාන ඉන්නෙ කූබියෝ සේරම සී ඩී එකකට ගහල බස් වල විකුනන්න . අර උන් සගරාව වික්කා වගේ .



මං හිතාන ඉන්නෙ කූබියෝ සේරම සී ඩී එකකට ගහල බස් වල විකුනන්න . අර උන් සගරාව වික්කා වගේ .
ඒ ඩිජිටල් රයිට්ස්වලින් උකගන්න වැඩක්..![]()


ඔය consent ගොඩක් කල් ඉදන් තිබ්බ එකක්
ගොඩක් පිටකොටුවේ හෝටල් වලට බදු ගන්නේ ඔහොම අයගෙන් තමයි
අපි ගන්න ඕන බදු ලිස්ට් එකයි කඩෙයි කිව්වමං බටුදික ගෙනත් දෙනවා කමිෂන් එකක් ගන්නවා
අපිත් ඉස්සර ඔහොම කෙනෙක් ගෙන් බදු ගත්තා
