1. Trouble_Maker

    PayPal to COM Bank Withdraw

    පුළුවන්. සතියක් වගේ ඇතුලත එනවා. හැබැයි එකපාර ලොකු ගානක් නං එවන්න එපා.
  2. Trouble_Maker

    අවුරෝරා-දෙවියන්ගේ-ආලෝකය

    ස්තුතියි මචං අදහස් වලට
  3. Trouble_Maker

    ඇමරිකානුවන්ගේ-ගුවන්යානා-සොහොන්බිම

    කමක් නෑ යාලුවා. ඔයාලා මගේ ත්‍රෙඩ් බලලා, අලුත් දෙයක් දැනගන්නවා නං ඒක මට සතුටක්.:yes::yes::yes:
  4. Trouble_Maker

    IPhones Art

    මරු බං. රෙප් නං දෙන්න බැහැලු.
  5. Trouble_Maker

    වාහන හින්ද කාපු කටු...

    එහෙනං ඉතිං ඔයාම තනියෙන් ජිවත් වෙන කලෙක තමයි කැමති වාහනයක් ගන්න වෙන්නේ. එතකොට ඉතිං කිසි අවුලක් නෑනේ. :yes::yes: කොහොමත් ඒක තමයි හරි විදිය. ගෙදර අය වාහනයක් අරං දුන්නම ඒ අයට ඕනි එපා විදියටයි එකේ ගමන් බිමන් යන්න වෙන්නේ. කොල්ලෙක් උනාම ඕක කරන්න බෑ.:D:D
  6. Trouble_Maker

    වත්තල කදාන

    Pegasus Wattala, ගුගල් කරාම තව විස්තර එයි. හොද තැනක්. මාත් දෙතුන් පාරක් ගිහිං තියෙනවා. (යාළුවෙක් වැඩකලා එතන)
  7. Trouble_Maker

    Business Help

    ඔකේ මචං. උවමනාවක් අවොත් කතා කරන්නම්.
  8. Trouble_Maker

    වාහන හින්ද කාපු කටු...

    කොල්ලොන්ට නැත්තන් කාර් හරියන්නේ කාටද බං? වෙලාවට ඔය fast and furious වගේ ෆිල්ම් කලෙක්ෂන් ගෙනත් තාත්තට පෙන්නපන්කෝ.

    No contents