දැන් නං ඉතිං උල්පතක උනත් ගෙවල් හදන්න තරං තාක්ෂනය තියෙනවා. හැබැයි එතකොට වියදම වැඩියි. බේස් වලවල් ලොකුවට කපලා,කොන්ක්රීට් කරලා, ෆවුන්ඩේෂන් එක උඩින් ටයි බීම් එකක් දාලා ඒක උඩයි බිත්ති බදින්න වෙන්නේ. ඊළගට බිත්තියේ මුළු වලින් කොන්ක්රීට් කණු දාන්නත් වෙයි.
ලොකු වාහන යන පාරක් අයිනේ ගේ හදනවා නං උනත් ඔය...