1. weer 11

    මාස තුනෙන් තුනට ලයිට් බිල් වැඩි කරන්න යන්නේ ඒ පාර

    යකෝව් අරගල කරලා ලබාගත්තු ජයග්‍රහන වලට එදිරිවත් විරෝදය දක්වනවාද 😂😂🤣😂😂🤣
  2. weer 11

    මාස තුනෙන් තුනට ලයිට් බිල් වැඩි කරන්න යන්නේ ඒ පාර

    ඉතිං අරගල කරලා ලබාගත්තු ජයග්‍රහන නෙවෙයිද මේවා🤭😂🤭🤣😂
  3. weer 11

    පොහොට්ටු වියත්මග මහාචාර්‍ය ගෙන් ලයිට් බිලට විසදුම්

    අරගලයේ සැප කනේ😂 තව අරගලයක් ගේමුත🤭🤣 අරගල කරපු වේශ බල්ලොම දැන් මරලතෝනි දෙනවා හරීම සන්තෝශයි🤣🤗🤣
  4. weer 11

    අද සිට විදුලි ගාස්තු ඉහල දැමේ. 🔴BREAKING

    අරගලයට ජයවේවා කියපියව් පොන්නයිනේ😂😂 දෙය්යනේ මේ හැමදෙයක්ම ඉතිං අරගලයට පිංසිද්ද වෙන්නනේ😂😂😂 සිස්ටම් චේන්ජ්😂🤗🤭
  5. weer 11

    මේකි රෑ තනියෙම කැලේ..

    මෝඩ කතා කියන්න එපා තනියම නෙවෙයි යන්නේ
  6. weer 11

    දැන් ඇති වගේ නැද්ද

    ඔයා ඔහොම කිව්වට ඒ ගෑනු කෙනාමනේ විහිලුවක් වෙන්නේ රට්ටු ඉදිරියේ.
  7. weer 11

    අපේ අම්මා කෑම උයන එක නවත්වලා මෙන්න මරා ගන්නවා🤩

    ඇත්තෙන්ම ලස්සනට හොදට කරගෙන ආපු කුකින් චැනල් එකක්, දැන්නම් මේ ගෑනිට ලොකු ඔලුවේ අමාරුවක් තියනවා වගේම මෝඩ උද්දච්ච කමක් පේනවා. දැන් කුකිං කෙසේ වෙතත් මෙයාව දැක්ක ගමන් ගොං ආතල් දෙන ජෝකර් කෙනෙක් ගානට පේන්නේ.
  8. weer 11

    ඔලුව හිරිවැටිලා ගියා

    ඔලුව වගේද කෝල් එක ඊට වඩා වැදගත්නේ :-D
  9. weer 11

    රාජපුර පංචබල දියවැඩියා චූර්ණය 100g පැකට් එක 1900/= යි

    😂😂😂 අර එකෙක් අහනවා අම්මට සීනි තියනවා සුව කරගන්න ඕනා කියලා උගේ වත ගොත හොයනවා 😂 කියපන්කෝ ඌට මොකක්ද ඔය කියන සාර්තක ප්‍රතිකාරය කියලා:unsure:
  10. weer 11

    හමාස් එඋනට කජු ඇටයක තරම් වත් මොලයක් නැද්ද??

    හම්බයෝ කොහොමත් මරි මෝඩයෝ අල්ලාහ් හුක්බාර් කියාගෙන බෙලි කපන මිනීමරු ආගමක් තවත් ලෝකේ තියනවාද. කොල කෑලි ටිකක ලියපු පඩංගු හෑල්ලකින් මුලු ජීවිත කාලේම විදවන කාලකන්නි
  11. weer 11

    රාජපුර පංචබල දියවැඩියා චූර්ණය 100g පැකට් එක 1900/= යි

    එලොවටත් නැති මෙලොවටත් නැති තෙල් බේත් ඔස්තාර් ගේ ෂේප් න්‍යාය😂 බලන්න ඒ ලිස්සලා යන අපූරුව, සුන්දරත්වය😂🤣
  12. weer 11

    මේක ආතල්! 😂😂😂 උබලට මොකෑ හිතෙන්නෙ? 🙄🙄🙄

    මුගේ මහ එකා කරපු අපරාද වලටයි, මූ නිධන් හාරල කරපු අපරාද වලටයි මූට දැන් පිස්සු
  13. weer 11

    ඛේන්දරේ බලලා දියල්ලා සිංහලුනේ

    @Lovtus නීච බුංග රාජයෝ මෙහේ වරෙන් 😂මෙන්න තව ලෙඩෙක් ඇවිල්ලා උබව හොයනවා😂🤣

    No contents