හෑලි වැඩක් නෑ මැච් එකක් පැරදුනාම, 😊 බූරු ගහද්දි කතාවක් තියනවා කැපීම වැටීම කියලා. කාඩ් පැක් එක කැපෙන විදියට තමයි ඒ මොහොතේ කොලේ වැටෙන්නේ.
බෝලේ වැටෙන විදියට තමයි බැට් එක ගේන්නේ.
ඒක swing උනාද වෙන මොකක් හරි උනාද කියලා හිතද්දි විකට් එක ගිහින් ඉවරයි😂😂
ක්රිකට් කියලා දෙන්න විතරක් කෝචර් කෙනෙක් වැඩක්...