වෙල කම් ටු මහා භාරතයේ යකඩ වලින් හැදු Bajaj Pulzar 400 CS/SS
සම්පගේ අතින් ලියවෙන්ව අඩුම රටක් ගැන තමා අද කතාකරන්න යන්නේ උබල බයවෙන්ට එපා මගේ account එක හැක් කරලා එහෙම නෙමේ, මේ මමම තමා ලියන්නේ :ඩ් උබලට නිව්ස් එක දෙන්න ඕන නිසය් ලියන්නේ :lol:
හරි හරි අටුවා ටීකා ටිප්පනි ටීක් බෝල ඕන නැ හරි අපි...