1. sinhawanshaya

    කැමරා ........... රෝලින්.......ඈන්ඩ් ඇක්ෂන් !!!!!!!!!!!! 📽️

    තොපිලාට තෙරෙන්නෙ රාජපස්ස්ලා ආවාම, ඔක උන්ගෙන් ගලො ගත්තෙ අරගලෙට පිහිටෙන්, උන් හිතුවෙ නැ මිනිස්සු රාජපස්ස්ට එරෙහිව පාරට බහි කියලා, ගොටාබය සර් ය, මොරූ කතා, සුදු වැන් කතා හදලා මිනිස්සු බය කරන් හිටියෙ.
  2. sinhawanshaya

    ගොඩක් අය මුතුගලට බනිනවා...

    බැ බෑ එහෙම බෑ, එහෙම කරෙ නැත්නම් නිකම් නින්ද යන්නෙ නෑ වගෙ
  3. sinhawanshaya

    පූර්ණ නිවාස හානියකට රුපියල් කෝටියක්

    කලින් ආන්ඩු වල හොරා කාපු ඉඩම් වලින්ම ඔය ඔක්කොම කරන්න පුලුවන්
  4. sinhawanshaya

    චූ කරපු නිසා පන්සලේ වලියක් 🙈🙉🙊 💥💥💥

    මම කිව්වුවෙ, වියලි කලාප නිවන හොයන අයයි, නොයොන අයයි (සාමන්ය මිනිස්සු ) වෙන කරලා, ගනයො එහෙම චන්ඩි නම් නොර්මල් එවුන් කොහොම චන්ඩි වෙන්න බැරිද ( මම චන්ඩි කිව්වුවෙ කපන කොටනවා කැති කිනිසි වලින් මට්ටමෙ වගෙ තරහා යන මිනිස්සු )
  5. sinhawanshaya

    මුතුගල තමා හොදටම කලේ

    අඩො , මුතුගල වයිරල් වුනා, එවා මාර්ගෙන් විඩියොස් හදලා වීව්ස් ගන්න දඟලනවා, උඩම එකා (එවුන්) නැති වුනාම ඔය ඔක්කොම චැන්ල් වැහනේවා ඉක්මනින්
  6. sinhawanshaya

    මස් කන්නෙ පරිස්සමින් සින්හලු 💀

    එලටම උත්තරෙ දීලා :lol:
  7. sinhawanshaya

    චූ කරපු නිසා පන්සලේ වලියක් 🙈🙉🙊 💥💥💥

    ඔය වියළි කලාපෙ ගනයොත් ඔහොම චන්ඩි නම් නිකම් මිනිස්සු කොහොම ඇතිද, අපො ඔක බණකට වගෙ හොඳට ඇදලා on the spot කතාවක් හදන්න පුලුවන් ------ Post added on 1764942209
  8. sinhawanshaya

    මස් කන්නෙ පරිස්සමින් සින්හලු 💀

    මම කියපු දෙ 1. මගෙ වයස 50ට නිසා, AND/OR 2. දැනුමෙන් නිසා, 4 possibilities, 50% 50% chance for your deduction.
  9. sinhawanshaya

    මස් කන්නෙ පරිස්සමින් සින්හලු 💀

    ලන්කාවෙ මාලු කන්න බය වුන සීන් දෙකයි මතක, 80 ගනන් වල jvp කලබල කාලයෙයි, සුනාමියෙන් පස්සෙයි
  10. sinhawanshaya

    චූ කරපු නිසා පන්සලේ වලියක් 🙈🙉🙊 💥💥💥

    මු රෙන්නෙ පන්සල් වත්තෙන් එලියෙද?
  11. sinhawanshaya

    මීටින් තියලා කටට දෙන්ඩ තමා තියෙන්නෙ

    මුට සරු නැ ලු, පොකට් බැන්ක් සරු නැ ලු. කන්ටෙන්ට් ක්‍රියෙටර්ස් ලා මෙකට බහින්න ඔනෙ නැ න්යෙ. බල්ලගෙ වැඩෙ බුරුවා කරන්න යනව සීන්. බස් ගැමුනු වගෙ, ටයර් ගනන්, ඩීසල් ගනන්, ඉන්ශුරන්ස් ගනන්, මගෙ බස් දුවන්න බැ, පහසුකම් දෙන්න වගෙ කතාවක්. බිස්නස් කරන්න බැරි නම් පුලුවන් ගානට කරන්න. ත්‍රීපොශ කරන්න පුලුවන්...
  12. sinhawanshaya

    ත්‍රිපෝෂ ස්වෙක්චාවෙන් වැඩ කිරීමට බජට් එකක් ඉල්ලයි !!

    මු ස්වෙච්චාව කියන එක දන්නෙත් නැ, පුලුවන් නම් කරපන් බැරිනම් නිකම් හිටපන්. මුට වඩා ඔව ඔර්ගනයිස් කරන්න පුලුවන් එවුන් ඉන්නවා. අනිත් එක මූගෙ මොනාද කන්ටෙන්ට්?
  13. sinhawanshaya

    කත්නොරුවේ තට්ටයා ජෙප්පෙක්ද ? 😂😂😂

    මූත් ඇමරිකා පැන්නොත් බෞද්දයොන්ට සායම හොයා ගන්නත් බැරි වෙනවා
  14. sinhawanshaya

    🟡 ප්‍රා.සභා රියැදුරා අසරණයන්ට ගෙනා වතුර බෝතල් හොරකමේ

    Thambiyek nam wenna ba වතුර බොතල් ආදාර හොරකම් කරන මහා ජාතිය ------ Post added on 1764913910
  15. sinhawanshaya

    මුතුගල තමා හොදටම කලේ

    Robinson hena unsafe. Mast bumping prone

    No contents