කැමරා ........... රෝලින්.......ඈන්ඩ් ඇක්ෂන් !!!!!!!!!!!! 📽️

redux

Well-known member
  • Feb 19, 2017
    10,976
    18,123
    113
    යතාර්තෙට වරෙන් ඩිලාන්. පාරට ගිහින් සාමාන්‍ය මිනිහෙක් එක්ක කතා කරපන්. කවුරුත් ආණ්ඩුවට බනින්නේ නෑ. හොඳ කියනව මිසක්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,858
    113
    එකමත් එක රටක
    යතාර්තෙට වරෙන් ඩිලාන්. පාරට ගිහින් සාමාන්‍ය මිනිහෙක් එක්ක කතා කරපන්. කවුරුත් ආණ්ඩුවට බනින්නේ නෑ. හොඳ කියනව මිසක්
    කියනව කියනව... හොදම එකෙන් කියනව :lol: 🤌
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    තොපිලාට තෙරෙන්නෙ රාජපස්ස්ලා ආවාම, ඔක උන්ගෙන් ගලො ගත්තෙ අරගලෙට පිහිටෙන්, උන් හිතුවෙ නැ මිනිස්සු රාජපස්ස්ට එරෙහිව පාරට බහි කියලා, ගොටාබය සර් ය, මොරූ කතා, සුදු වැන් කතා හදලා මිනිස්සු බය කරන් හිටියෙ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,432
    113
    කෑගල්ල
    තොපිලාට තෙරෙන්නෙ රාජපස්ස්ලා ආවාම, ඔක උන්ගෙන් ගලො ගත්තෙ අරගලෙට පිහිටෙන්, උන් හිතුවෙ නැ මිනිස්සු රාජපස්ස්ට එරෙහිව පාරට බහි කියලා, ගොටාබය සර් ය, මොරූ කතා, සුදු වැන් කතා හදලා මිනිස්සු බය කරන් හිටියෙ.
    මතක නැද්ද හුත්තෝ 2015 ආණ්ඩුව පෙරළුවා කියලා... :lol: තෝ නම් ඇද යට ඉන්න ඇති
     
    • Haha
    Reactions: supun_sg

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    මතක නැද්ද හුත්තෝ 2015 ආණ්ඩුව පෙරළුවා කියලා... :lol: තෝ නම් ඇද යට ඉන්න ඇති
    එක මතකයි, එ වුනාට බල දොලණයක්, අපාහු ගොටා ආවා නෙ, උන් මස් කෑල්ල කඩාගෙන අත අරින්නෙ නැතුව හිටියෙ
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    "ගමට ඇවිල්ලා නෑ කිසිම රජයේ එකෙක්..."

    කියලා පොර ඇත්ත කියා ගෙන යද්දී මතක් වෙනවා ඉස්සරහ ඉන්නේ රජයේ එකෙක් කියලා.

    ක්ෂණිකව වචනේ වෙනස් කරනවා ඊට පස්සේ...

    😂😂😂