1. $Gangster$

    වරෙල්ල හදපු පාලමයි දාපු ජෝගියයි බලන්න

    හමුදා පාලනයක් යනු මෙය නම්, මම එයට 100% කැමතියි කියල කවුරුවත් දාල නැද්ද :rofl:
  2. $Gangster$

    ඉන්දියාව මැදිහත්වෙයි- වහා රනිල් අගමැති කරනු!

    දැන් ආදායම් මාර්ගයක් නැතුවනෙ ඇත්තෙ. පොනිල්ට "සර්" කියන එන එච්චර අවුලක් වෙන එකක් නෑ.
  3. $Gangster$

    අඩෝ මේ අහපන්කො.

    math oka gana tikak baluwa. ara list eke computer parts tiyanawa. wenama license ekak ganna wena cn ekak tiyenne. nathnam itin badu pettiyaka daala mokak hari jilmart ekak gahanna tama wenne.,
  4. $Gangster$

    මුන්ව ගෙදර යවන්න

    අපිට වෙන රටකින් හෙල්ප් එකක් දෙනවනම් ඕකත් බැරි නෑ
  5. $Gangster$

    #gohomegota 2022

    #gohomegota2022
  6. $Gangster$

    මොනවද හොද youtube චැනල් ?

    https://www.youtube.com/c/sudanthakaSL හොද චැනල් එකක්.
  7. $Gangster$

    ගෑනු අඩනවා බන් පව් 😞

    දැන්නම් බලන් හිටිය හොදටම ඇති බන්. කොහෙන් හරි පටන් ගන්නම වෙනව
  8. $Gangster$

    නන්දසේන පොන්නය රට කාපු හැටි

    පිනට ඔක්කොම දෙන හින්දද පොන්නයො ආව ගමන් 15% තිබ්බ වැට් එක එක පාරට 8%ට අඩු කරේ? එන්බීටී අයින් කරේ? කාට වාසියටද? මිනිස්සුන්ට ඒ වාසිය ගියාද? ඔක්කොම වාසිය ගියේ උන්ගෙ යාලු බිස්නස් කාරයොන්ට. චන්දෙට වියදම් කරපු උන්ට. ආණ්ඩුවෙ ආදායම බාගෙට බාගයක් අඩු කරගෙන දැන් පොන්න ගූට පකක්ද කියවන්නෙ? උන්ගෙ සෙට් එකේ උන්ට...
  9. $Gangster$

    Mr 10% එලවන්න වෙනවා රටේ මිනිස්සු පාරට බැහැලා හරි..අයියා මලෝලා සෙට්1ම එලවලා නොදැම්මොත් මේ විදියට තව මාසයක් යද්දි අපට කන්න නැතුව මැරෙන්න වෙන්නේ

    එහෙනම් උබ මොකටද ඉස්සර හැම එකකටම ත්‍රෙඩ් දාගෙන දැගලුවෙ? පෙට්‍රල් 200, පොල් බෑය 50යි ගගා. උබලට හාමුලගෙ ගූ කාල පුරුදු උනාට මේකෙ ඉන්න අනිත් උන්ට එහෙම පුරුද්දක් නෑ. බඩු වල ගනන් එක පාරටම දරාගන්ඩ බැරි විදිහට ඉහල යද්දි අපිට ඒක හොදට වදිනව.
  10. $Gangster$

    වෙනස උදාවෙයි - ප්‍රෙට්ට්‍රල් ලීටරය 200 යි..

    දැන් හරිද පොන්ස්? තෙල් විතරක් නෙවේ දැන් අනිත් ඔක්කොම ගනන් යද්දි මහින්දගෙයි ගෝබ්බ ගෝටගෙයි ගූ ලෙවකකා ඉදපන් මැදමුලනට ගිහින් ඔන්න ඕක තමා දැන් කරන්න ඕනෙ. ------ Post added on 1647059956
  11. $Gangster$

    නන්දසේන පොන්නය රට කාපු හැටි

    කියපන් බලන්ඩ එහෙනම් ඇත්ත මොකක්ද කියල අපිටත් දැනගන්ඩ
  12. $Gangster$

    ane udaw karanna danna kenek kela wela inne

    kalabala nowi balapan tikak oya app eke aulakda kiyala unwa contact karagena

    No contents