බුද්ධාගමට මොනව කිවුවත් හිත රිදෝ ගන්න දෙයක් නෑ.මොකද මිත්යා දුෂ්ටිකයො එදත් බුදුන්ටත් පහර ගැහුව අදත් පහර ගහනවා.බුදුන් වහන්සේ ඒවා සම සිතින් දරාගන්න කිවුව මිසක් උන් එක්ක යුද්ධ කරන්න කිවුවෙ නෑ.මොකද අවිශ්වාස කරන්නන්ගේ බෙල්ලට කඩුව තියලා බලෙන් පිලිගන්වන අගමකින් වැඩක් නෑ කියක උන්වහන්නේ දැනගෙන හිටියා...