Galaxy Software Update ප්රශ්නයක්
මචන්ලා මන් ගාව මුලින් තිබ්බෙ Xperia SP, Z එකක්. Sony එකෙ Stock Software Gallery,Music Player,Video Player .etc අලුත් Update එවා එහෙම ආවම Update වෙනව. මන් දැන් Use කරන්නේ Galaxy S4 එකක්. Samsung ලගෙ එහෙම අලුත් Update පෙනනෙවත් නැනේ බන්. Play store එකෙ එවා Update...