Galaxy Software Update ප්රශ්නයක්
මචන්ලා මන් ගාව මුලින් තිබ්බෙ Xperia SP, Z එකක්. Sony එකෙ Stock Software Gallery,Music Player,Video Player .etc අලුත් Update එවා එහෙම ආවම Update වෙනව. මන් දැන් Use කරන්නේ Galaxy S4 එකක්. Samsung ලගෙ එහෙම අලුත් Update පෙනනෙවත් නැනේ බන්. Play store එකෙ එවා Update වෙනව අරෙන්න.
Music Player, Video Player, Gallery එහෙම අපු එවමයි තියෙන්නේ. Xperia එකෙනම් Update Center කියල වෙනම Application එකක් තිබ්බ. මෙකෙ Settings වල System Update. එක අරෙන්න වෙන එකක් නැ.
දන්න කෙනෙක් ඉනවනම් කියනවද කරන්නෙ කොහොමද කියල.