Machan me Phone eka hodada?

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Huwawei Honor 3C

    Huawei-Honor-3G-Smartphone.jpg

    http://www.gsmarena.com/huawei_honor_3c-5903.php

    Rs. 29,990 Singer eke. danna use karana aun kiyapan meka hodaida me ganata natam. meta wada hoda ekak thinawada?
     
    Last edited:

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Specs num maru machan games ehema play karanna:),display qulity eka gena num kiyanna danne:no:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඔව් මචං ඕක සිරා phone එක. ඕක මගේ යාලුවෙක් ගත්තා singer එකෙන් හැබැයි 23 900ක් තමා උනේ. ඒ දවස් වල discount එකක් තිබ්බ දැන් 2 weeks වගේ වෙන්නේ අරගෙන. :):)
    ඔකේ මචං ගොඩක් features xperia SP, xperia C වගේ phone එකක match වෙනවා.
    ඇයි ඕක මම ගත්තොත් ගන්නේ කියල කිව්වොත් මට කියන්න පුළුවන් මෙන්න මේ කාරණා තමා -

    1. dual sim phone එකක අවශ්‍යතාව තියෙන කෙනෙක් ට සුපිරිම phone එකක්
    2. price එක ගොඩාක් සාදාරණයි
    3. singer වගකීම තියෙනවා, එක නිසා බය නැතිව ගන්න පුළුවන්, warranty case නැ
    4. 5.0 inches display එකක් තියෙනවා ෆට්ට, 294 ppi pixel density නිසා color quality එකත් වරදක් නැ
    5. 2 GB RAM එකක් තියෙන එක ගොඩක් හොදයි, phone එක lag වෙන එකක් නැ කීයටවත්
    6. Internal 8 GB සහ microSD up to 32 GB නිසා ඉඩකඩ පිලිබදව කිසිම ගැටළුවක් නැ
    7. back camera 8 MP with LED flash සහ front camera 5 MP තියෙනවා කියෙන්නේ skype calls වලට සුපිරි
    8. Android OS, v4.2.2 (Jelly Bean) දුවන්නේ, ගොඩක් වෙලාවට kitkat update එයි කියල හිතෙනවා 2GB RAM නිසා
    9. Quad-core 1.3 GHz Processor ගොඩක් හොදයි
    10. Mediatek MT6582 දැන් sony එහෙමත් Mediatek use කරනවා graphic chipset එක විදිහිට, මේක snapdragon තරම් හොද නැති උනත් ගොඩක් හොද මට්ටමේ vga එකක්
    11. Sensors -Accelerometer, proximity, compass
    12. FM radio
    13. GPS - Yes, with A-GPS support

    තියෙන නිසා ගොඩක් හොද phone එකක් කියල කියන්න පුළුවන්, its actually worth more than what you paid, all the very best machn :):)
     
    Last edited:
    • Like
    Reactions: Tharakadj

    Thanx machan. Mkut leda tibe na ne. Battery bahinawa wage.
    thawa cam eka kohomada?
    Rep +
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Thanx machan. Mkut leda tibe na ne. Battery bahinawa wage.
    thawa cam eka kohomada?
    Rep +
    battery නම් මචං දවස් 1ක් දවස් 1 1/2 ක් විතර තමා තියා ගන්න පුළුවන්, ඒ මොකද ඔකේ dislpay එක සැහෙන ලොකුයි නේ. back camera එකේ 8MP තියෙනවා මචං. එත් front cam එකේ නම් effective තියෙන්නේ 2MP වගේ මට තේරුන විදිහට. :):)
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machan math oka poddak baluwa..anith phone ganda baha..gana wadi ban..mata one loku screen ekak and internet.anik ewa itin app tike tiyenawane.cam ekath hodanam itin aulak na.

    gannawanam Singer ekenma ganin koluwo...