මටත් ඇමති කමක් දෙනවලු..
...................
කොම්පියුටර් සහ හාර්ඩ්වෙයාර් ඇමති කම..................:lol::lol::lol::lol::lol::lol::lol:
ජොනී ගම අත ඇරල ගිහින්ලු නේද? ඔකට තමයි පොර ඔට්ටු වෙවී හිටියෙ.....මෙච්චර කල් ඉවසල තියෙන්නේ මහරජතුමා පොරට අලුතෙන් ඇමති කමක් හදනකන්ලු....හූ......හූ...............