DESHADROHIE GENERAL SARATH FONSEKA දේශද්‍රෝහී ජෙනරල් සරත් ෆොන්සේකා

May 17, 2006
3,632
90
0
Okata bomb eka gahapu welawe okawa rata yawala honda karapu ewa mathaka naha....

Okata mula mathaka naha.....

Okatta kelehi guna mathaka naha

USA walata rata wikunanna yanne...

$$$$$$$$ Kakka.............

Oka rata kanna awith inne....

Oya paka desha drohiyek thamai......

මචන් මට පක්ශයක් නැහැ....මම චන්දය දෙන්නේ හොදට හිතලා දිය යුතු කෙනාට....මම විරුද්ද උබලගේ ඔය මඩ ගැහිලි වලට....මතක තියා ගන්න ඔය ගහන මඩ වලින් කොටසක් අපේ ලක් මැනියන්ටත් වදිනවා කියලා............
මොකද උබලා වගේ නෙවි සරත් ෆොන්සෙකා කියන්නේ ලක් මැනියන් වෙනුවෙන් ලේ,කදුලු,දහඩිය හෙලපු ලක් මැනියන්ගේ වීර පුතෙක...උබලා මොනවද කරලා තියෙන්නේ මේ ලක් මැනියන්ට
[/QUOTE]
 
KeBa

Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    Apoo SF karaya paradinawa eka 100% sure u awa eken wenne anduwata samahara vita 2/3 k nathi weyi echcharayi

    :lol::lol: Karaththa adinna gonnu use kalata uuuta wadinna sirithak mama nam ahala nee :lol::lol:
     
    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0
    17.jpg
     
    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0
    Uba nam harak thadiyek......

    Yakoo uba lanakaweda inne....

    Hari Jayawardhana nika dunne naha....

    Ranil & Chandrika Insurance Cooperation eka horata harita wikunala kiyala court eken eka ayeth anduwata dunna.....

    Insurance cooperation eke property ekak thamai Appllo eka .....

    Mata penne uba kiri bina babek da koheda????

    ANE PALAYAN AIYA YANNA..
    UBALA OCHCHARA MRTA KADE YANNE UBA ME LANKAWE NEMEIDA INNE?
    API MECHCHARA TAXEX GEWANNE AI?
    NAMALLATA , YOSHITHALATA FUN GANNA NEDA?
    GONNUNTA CHANDE ILLANNA DENA AANDUNE YAKO ME...

    HARI AI UBA SUNAMI SALLI GANA DANNE NADDA?
    DENIYAYE BEVERLY STREET EKE MALIGA HADANNA SALLI DUNNE UBADA?

    KOHOMAT DAN MAHINDAGE KATU KAAPU EWUNTA AMARUI TAMAI..
    MONAWA KARANNADA?
    DUKA TAMAI RANJANI:yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    gotabaya SFta nadu dan natuwa ai sunday leader1ta boru kyanawa kyla nadu damme?
    akenma oppu wenawa SF oya wage katawak kwe na kyla
     
    manurasavan

    Active member
  • Oct 25, 2008
    786
    34
    28
    kauda yakooo apa SF ta mada gahanna... para ballooooo.... topita laja nadda yakooo.... topita mataka nadda a miniha maranna gihin baruna anu navayan..... yakooo a api nisa kiyala topita taranna nadda....
     
    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0

    හමුදාව මරපු, හාමුදුරුවරු මරපු, මවු තුරුලේ කිරි බිබී හිටපු කිරි සප්පයෝ උදුරලා අරන් කකුල්දෙකෙන් අල්ලලා පොලවේ ගහපු මස්වැද්දා, කරුණාට පට්ටම් දුන්න මහින්දයා දේශප්‍රේමී???

    karunata kalin UNP and JVP aiyala oya dewal ma karapu bawa oba thumata amathakada?? :lol::lol::lol::lol::lol::lol:
     
    nudpahox

    Member
    Nov 21, 2006
    125
    2
    0
    Malli ubata natta pagila.....

    Balapan mama koheda Karunata hari pilliyanta hari deshapremiya kiwwe.....

    Nikan thappulanna epa ban......

    Dutugamunu th ekka hitapu nandimithra yudden passe raja wenna giyada????

    Sarath Ponseka witharada yudde kare??????

    Rosha Gunathilake, Wasantha Karannagoda nidiya genada hitiye????

    Malli Nikan indan single eka dahgannawa kiyanne lajjanathi wada???

    Ranil sign karapu Sama giwisuma thibbanam thama SArath ponsekata LTTE eke una sarama ussala pennala yanawa.....

    Sama giwisuma Cancel kale Sarath Ponsekada????

    Muu dan nikan weeraya wenna hadanawa????

    Malli balen weerayo wenna baha kiyala hondata mathaka thiya ganna.........

    machan dutugamunu rajjuruwowai mahinda RAJANOI compare karanna enna epaa.... dutugamunu rajjuruwoo yuddeta gihin tamai elara maruwe.....mahinda wage katin prabhakaran maruwa namei..........:lol::lol::lol:
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මෙ කියන උන් තමයි දේශදෝහියෝ........... මෙකුන්ට මුල් අමතකය..ඔවුන් සිතාසිටින්නේ උන් කියන් සේරම දේ මිනිසුන් පිළිගන්නා බවය... අපේ රට දැන් අහේනියට ලක් වෙලාය....

    වෙනත් වසරවලට වඩා මිනිසුන් දැඩි අපහසුවකින් ජීවත් වෙයි... දුප්පත් මිනිසාට වැලේ වැල් නැත... අද මධ්‍යම පන්තියක් නැත..මන්ද ඔවුන්ටද ජීවිතය ගැටගසා ගැනීමට මහත් දුෂ්කරය.....

    මම ගමෙ හැදුනු වැඩුනු කෙනෙක් අපේ ගම් වල මිනිසුන් ජීවත් වන්නේ මහත් අපහසුවෙනි...

    අද හාල්වල ගනන් ඇහුවොත් ඔබට තරු පෙනේ... සෑම දෙයක්ම ගනන්ය...
    තවමත් මෙ පල් හොර දේශපාලුවෝ අපේ අහිංසක ජනතාවට සුරංගනා ලෝක පෙන්නයි.
    අපිට වෙනසක් අවශ්‍යයි එයයි ඇතත්....
    ඔහුට එය පුලුවන් ඔහු නමින් සරත් ෆොන්සේකා නම් සෙන්පතියාය...
     
    elazzz:):):)
     
    අපිට වෙනසක් අවශ්‍යයි එයයි ඇතත්...
    .
    ඔහුට එය පුලුවන් ඔහු නමින් සරත් ෆොන්සේකා නම් සෙන්පතියාය...

    ඔහු කුමන පුද්ගලයෙකු හෝ මොනයම් සංවිධානයක් ඔහුගේ සහයට ගත්තත් නියම තීරණය, ජනතාවට අවශ්‍ය දෙය ඔහු කරන බව අපට විශ්වාසයි....
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    යක්කුන්ට බය නම් සොහොනෙ ගෙවල් හදන් නෑ.. :frown:

    ඇත්ත කියන්නයි බිම ඉඳ ගන්නයි බය වෙන්න ඕන නෑ.. කාට කාටත් තෙරියි ඇත්ත මොකද්ද කියල
    වැඩි දවසක් යන්න කලින්. :baffled:

    :yes:;):cool: