ජාතිවාදය, සිංහලයා වෙනුවෙන් චීවර දාරීන් දේශප්රේමින් කියාගත්තා උන් කතා කිරීම, වද කොත්තු, වද බ්රා, වද සැත්කම්. පාස්කු බෝම්බ හැම දෙයක්ම රාජපක්ෂලා ගේ ගේම්. මට හොද ෂුවර් කොටි උද්ගෝෂණ කියන ඒවත් මුන්ගේ හෙන්චයියෝ දාල කරන්නේ. කේපී, දැන් මේ උගන්ඩාවේ ඉන්න කොටි ඔක්කොම රාජපක්ෂලාගේ එවුන් නේ