Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
උගන්ඩාවෙ මයිනගෙ සල්ලි ගිය හෝටලේ
ඇත්තනේ බන් විශ්වය පුරා විහිදී ගියා කිව්වේ. ෂිසෙල්ස්, උගන්ඩ, ඩුබායි, මාලදිවයින්, ඕස්ට්රේලියා. ලෝක වටේම ලංකාවෙන් හොරා කාපු සල්ලි වලින් හොර දේපල අරන්. නාසා එකේ කන්ටැක් තියන එකෙක් පොඩ්ඩක් හොයලා බලපන්කො හදෙත් මුන්ගේ හොර ඉඩම් තියනවද කියල
Silly point
Post #21
Apr 17, 2022
Forum:
ElaKiri Talk!
පොලිසිය වැඩ පෙන්නයි අරගලයට සහය දුන් නිලධාරියා දුෂණ වංචාවලට සම්බන්ධ වූවෙක්
පොඩ්ඩක් හොයල බලන්න වෙයි වගේ ගේමක් ද කියල. ලංකාවේ උන් ලග චූන් හැමදේකටම. තෙල් පෝලිමේ අමු කුණු හරුපෙන් බැන බැන ඉදල එක පාරට තෙල් බව්සරේ ආපු ගමන් අප්පුඩි ගහල ජය වේවා කියන ජාතියක් නේ. මොලෙන් හිතනවා අඩුයි
Silly point
Post #19
Apr 15, 2022
Forum:
ElaKiri Talk!
ගෝල්ෆේස් අරගලය නිර්පාක්ෂික නෑ.. අපි එයට නායකත්වය දෙනවා.. නිර්පාක්ෂික අරගල නෑ..- ටිල්වින්
ජෙප්පොන්ගේ ගේම ජෙප්පෝ ගහයි. කව්රු ආවත් අරගලය වෙනස් වෙන් නෑ
Silly point
Post #41
Apr 14, 2022
Forum:
ElaKiri Talk!
ඇයි උඹලට බැරි! නැගිටපන් පුතේ!
Gang Bang thama
Silly point
Post #33
Apr 6, 2022
Forum:
ElaKiri Talk!
ඉක්මනින් O Negative වර්ගයේ වකුගඩුවක්
ඉක්මන් සුවය ලැබේවා
Silly point
Post #19
Apr 6, 2022
Forum:
ElaKiri Help
ඇයි උඹලට බැරි! නැගිටපන් පුතේ!
නාවික හමුදාවට රටට එන සල්ලි වලින් සුපිරි කෑලි ගහන ඉන්නේ. ඊයේ පැනල යද්දිත් හිටිය නේද මේ කෑලි ටික.
Silly point
Post #29
Apr 6, 2022
Forum:
ElaKiri Talk!
අලුත් සිස්ටම් එකක් ඔනේනම් අකමැත්තෙන් උනත් JVP එකට ජන්දෙ දෙන්න වෙයි.. 🙂
මේ සැරේ දෙනවා ජෙප්පන්ට. හරියන වෙන කෙනෙක් අවේ නැත්නම්
Silly point
Post #45
Apr 6, 2022
Forum:
ElaKiri Talk!
නිරුපමාත් රටෙන් පනී
පැන්ඩෝරා බැල්ලිත් මාරු. අන්වන්ට් ගාඩ් ජාවාරම් කාරයත් මාරු. ඊළගට බැසිලා. පැන්නට පස්සේ අල්ලනවා බොරු
Silly point
Post #10
Apr 6, 2022
Forum:
News and Updates
Gotabaya Rajapaksa says won’t resign, ready to hand over govt to whoever shows 113 seats
ගේම අතාරින්න හොද නෑ මුව කෙලින්ම රජ ගෙදරින් හිර ගෙදරට දක්කනකම්
Silly point
Post #16
Apr 5, 2022
Forum:
News and Updates
නිශ්ශංක සේනාධිපති ගේ පවුල හොර රහසේ දිවයිනෙන් පලා යයි
තවත් මුන් හිතන් ඉන්නේ මිනිස්සු අමු හරක් කියල. හැබැයි ලොකු අපරාදයක් මුට පැනල යන්න දීපු එක. නන්දරේගේ සල්ලි, ඔක්කොම කුලී මිනිමරු වැඩ කලේ මූ. ආයුද ජාවාරම් කාරයෙක්. මාලදිවයිනට ගිහින් හිමිට කොහේ හරි හොර දේපොළ තියන තැනකට පනී ඕකා.
Silly point
Post #22
Apr 5, 2022
Forum:
News and Updates
tehani
හොදට පොල් ලෙලි ගහන්න ඇති නාමලය
Silly point
Post #9
Apr 4, 2022
Forum:
ElaKiri Talk!
තිස්ස කුට්ටිආරච්චි සොයායයි
සක්කිලිම බල්ලෙක් ඕකා එල්ලන්න ඕනේ
Silly point
Post #14
Apr 3, 2022
Forum:
ElaKiri Talk!
නන්දරේ එලවන දවස - The day people Send Raja Paka's to Jail
ගෙදර පල නන්දරේ bump ------ Post added on 1648958702
Silly point
Post #10
Apr 3, 2022
Forum:
ElaKiri Talk!
නන්දරේ එලවන දවස - The day people Send Raja Paka's to Jail
මන් නම් සත්තු කියල කියන්න කැමති නෑ. සත්තුන්ට කෙලෙහි ගුණ තියනවා. මුන් තනිකර යක්ෂයෝ කිරිබත් කන්න තියා පරිප්පු හුන්ඩුවක් කන්න බැරි තත්වයක් තියෙන්නේ ------ Post added on 1648940925
Silly point
Post #7
Apr 3, 2022
Forum:
ElaKiri Talk!
නන්දරේ එලවන දවස - The day people Send Raja Paka's to Jail
අපාය හොද වැඩි ඕකුන්ට
Silly point
Post #3
Apr 3, 2022
Forum:
ElaKiri Talk!
නන්දරේ එලවන දවස - The day people Send Raja Paka's to Jail
ලංකාවේ බිහිවූ අසාර්ථකම පාලකයා හා හොර පවුල එලවන්න උබලගේ පැති වල සුදානම හා අලුත් අප්ඩේට් දාගෙන පලයල්ලා මේකේ.
Silly point
Thread
Apr 3, 2022
Replies: 10
Forum:
ElaKiri Talk!
නිශ්ශංක සේනාධිපති කමල් ගුණරත්න ඵක්ක ජනපතිගෙ ගෙදරට
සිරාවට අපි සේරම රැවටුනා. කමල් ගුණරත්න ආරක්ෂක ලේකම් උනා කියපුවම ආපු ගැම්ම ඒ කාලේ. දැන් බලං ගියාම ගහනකම් බලන් හිටපු හෙමසිරියට වඩා කුක්කෙක් මූ
Silly point
Post #8
Apr 2, 2022
Forum:
ElaKiri Talk!
නිශ්ශංක සේනාධිපති කමල් ගුණරත්න ඵක්ක ජනපතිගෙ ගෙදරට
රටේ නිල නොලත් ආරක්ෂක ලේකම්. නන්දරේ ගේ කුලී හේවාය. මදැයි යුද වීරයා කියපු කමල් ගුණරත්නත් අන්තිමට මුන්ගේ කටු කන කුක්කෙක් උනා.
Silly point
Post #4
Apr 2, 2022
Forum:
ElaKiri Talk!
තුන්වෙනිදා ගහන්න මරන්න ඕන ලිස්ට් එක
පොරගේ හැම දෙකටම එකග නොවුනත් මේ කතාව සම්පුර්න ඇත්ත
Silly point
Post #3
Apr 2, 2022
Forum:
ElaKiri Talk!
මිරිහානේ දැන් තත්වය..
අනිවා නැත්නම් කවුද හමුදාවේ බස් එකක් ගිනි තියන්නේ. කුලී මැරයෝ තමා නන්දරේ ගේ
Silly point
Post #40
Apr 1, 2022
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom