එක එකාගේ රුචිකත්වය වෙනස් බන්.මම ඔය 3ම බලලා තියෙනවා.තුනම හොඳයි.හැබැයි ඔය තුනටම වඩා මට Fringe හොඳයි:P.
උබ වැඩියෙන් ආස drama genre වෙන්න ඇති.ඒ නිසා උබට BBad,GOT හොඳයි.
දැන් comedy වලට කැමති එකෙක් මෙතනට ඇවිත් කියන්න පුලුවන් Friends හොඳයි ඔය ඔක්කොටම වඩා කියලා:rofl:.
හොඳම දේ තමයි මුලින්ම ප්ලොට් එක...