1. rcccc

    Sinduwen Sinduwa II

    යන්න එපා ඉන්න නඟේ තරහා මොටද හදේ නිතඹ සලන සලන රූ සිරි යුත් නුඹේ වරුණේ මල් මදහස රැඳුනු මුවේ නුඹේ සුව දැනුනු රැයේ සිත සරසා සනහා ඇයි මගේ සඳ... "ය" වලින් ඉවර කරන්න එපා සිංදු නෑ:eek:
  2. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    එක එකාගේ ආතල් වෙනස් නේ බන්:lol: ඔව් ඔව් එහෙම වෙන්නත් පුලුවන් බන්:).ඒක තමයි මම කිව්වේ ඔය 4ම උගේ නම් ඔස්කාර් යන්න ඕනේ නලුවෙක් කියලා:baffled: මූ අනික් උන් වගේ නෙමේනේ විරුද්ද උනත් විරුද්ද වෙන්න හොඳ පොයින්ට් දාලා රචනාවක් ලියලා:no:
  3. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    බැලූ බැල්මට එහම හිතෙනවා:dull:. ඒත් dead island ගේ,lesbian වලට සපෝට් radioactive තනිකර විරුද්දයි dead island,moonrock Muslim,catholic විරෝධියෙක් radioactive සහජීවනකාරයෙක්. මුන්ගේ සමානකමුත් තියෙනවා ඉතින්:eek:
  4. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    අද කලින්ම කසිප්පු ගැහුවාද:lol:
  5. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    ටීනා?:no: dolly & dilaksika ඔව් ඔව් උබ ඔය කියන සෙට් එකේ id 4ක් තියෙනවානේ. එතනින් මුල් දෙක උගේ. අන්තිම දෙක ඌ නෙමේ වගේ. හරියට දන්නේ නෑ ඉතින්:dull:. 4ම උගේ නම් ඔස්කාර් යවන්න ඕන නලුවෙක්:lol:
  6. rcccc

    Pravegaya (2015) 720p x264 850MB - Psych

    වැඩ බන්:eek:.
  7. rcccc

    Pravegaya (2015) 720p x264 850MB - Psych

    thanks machan 23+
  8. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    ඌ dead island නම් නෙමේ බන්:no: :lol:
  9. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    ඔව් ඔව්:yes: අක්කයි නංගියි නිසා සමානකම් තිබ්බත් කට්ටිය සැක හිතන්නේත් නෑ නේ:lol:
  10. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    http://photobucket.com/images/90x90%20avatar?page=1 http://avatarmaker.net/ ටොපා radioactive ද මන්දා බන්:dull: කොහොමහරි ඌත් නෑ දැන්
  11. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    :lol::lol: රෙක්ස් නෙමේ ඒ කාලේ හිටපු ප්‍රසිද්ධ සීනියර් මෙම්බර් ලාට මලපැනලා හිටියේ කෙල්ලෝ දෙන්නම එකෙක් කියලා දැනගෙන. සමහර විට දෙන්නත් එක්කම මල් කඩලා ඇති. අර මීනුගේ ත්‍රේඩ් එකේ බලපන බැනලා තියෙන විදිය:lol:
  12. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    :lol: ඔව් ඔව් එහෙම වෙන්න ඇති:yes:
  13. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    අවුලක් නෑ.. fire eye ගේ:yes:
  14. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    ඔව් බැලුවාහම පට්ට ඩයල් ඉන්නේ එලකිරියෙත්:yes:
  15. rcccc

    Sinduwen Sinduwa II

    විකසිත පැතුමන් ඔබෙ ලයේ සෙනෙහස මීවිත පිරී එනමුදු අදමෙන් මගේ ලොවේ දැල්වුනු පහනද නිවී මා මත් වීලා...
  16. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    ඔව් බන් අවුරුදු ගානක් තිස්සේ ගහපු ගේමක් නේ:yes:
  17. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    ඕකාට මොන කවිද බන්:lol: මම නම් හිතන්නේ නෑ එච්චර ගේමක් තනි එකෙක්ට දෙන්න පුලුවන් කියලා:no:
  18. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    http://www.elakiri.com/forum/showpost.php?p=19106647&postcount=56
  19. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    අර බඩියා කියලා තිබ්බේ මුන් තුන් දෙනාම එක කොල්ලෙක් කියලා:eek:

    No contents