1. dinumadushan

    honda

    මේක හදනේ ඉන්දියාවේ ඉන්දියන් Honda :rofl::rofl:
  2. dinumadushan

    ANDROID වැඩකාරයෝ

    මචන්ලා කවුරු හරි ඉනවද Lync 2010 Linkමේ App එක Used කරන මේක ICS වලට වැඩද මගේ පොඩි error එකක් එනවා Office එකේ server එකට connect වෙනේ නැහැ free call ගන්න පුළුවන් අවස්ථා නැතුව යනවා :no::no:
  3. dinumadushan

    UPS battery HELP !!!!!!!!!!!!!!!!!!!!!!!! ane plzzz!!

    ඕකට Extranel Car Battery Changer ඕකක් used කරපන් නැත් නම් UPS එකට බඩුම තමා
  4. dinumadushan

    ANDROID වැඩකාරයෝ

    අඩෝ මම උබව අහු වෙනකන් තම හිටියේ මම උබේ ජේලි Rom එක තම දාගන ඉන්නේ සිරි ලකාදේ සිරි සපදේ කියලා Fatta Tanks
  5. dinumadushan

    ANDROID වැඩකාරයෝ

    එකනේ අපි අඩුවට තියන Nexus s ගතේ කරදර less දැන් අපි ජේලි කනවත් එක්ක :lol::lol:
  6. dinumadushan

    ANDROID වැඩකාරයෝ

    Viber වැඩ කරනේ නැති එක නම් මාර පාඩුවක් දැනට
  7. dinumadushan

    LED CFL 12V 108 LED

    thanks
  8. dinumadushan

    ANDROID වැඩකාරයෝ

    අපි ජේලි කනවෝ :P මේ ජේලි ඒක හදලා තියනේ ලංකාවේ:D:D පොරක් Only nexus & nexus s ;) Thanks නවෝද link ඒක දුන්නට http://forum.xda-developers.com/showthread.php?t=1769861
  9. dinumadushan

    gps tracking device TK102 Help

    Dongle වලින් Internet යනවනම් වැඩේ හරියනේ නැහැ මේකට Router එකක් ඕනේ ඒ කියනේ ADSL තියනේ ඕනා :D:D
  10. dinumadushan

    හැකාට වැඩක් දෙමු !

    http://www.hackrish.org/
  11. dinumadushan

    gps tracking device TK102 Help

    මචන් මේකේ ලoකාවේ පාරවල් නැහැ මේකෙන් කරනේ Device එක තියන තැන විස්ටර ටික SMS එකකින් අපිට එවන එක EX lat:07.138811 long:079.902527 speed:000.00 12/07/14 22:12 imei:2546546546499 එට පස්සේ මම කරනේ ඕක Google Map 07.138811 079.902527 එකේ කොටලා Location එක හොයා ගන්න එක
  12. dinumadushan

    මහ ලොකු HaCkrish

    http://www.hackrish.org/
  13. dinumadushan

    ANDROID වැඩකාරයෝ

    half Screen Caller ID එකක් හොයලා දෙනකො
  14. dinumadushan

    ANDROID වැඩකාරයෝ

    පොඩි Support එකක් ඕනා මට Device එකකින් SMS වාගයක් එනවා මේ Red Color වලින් පෙනේ විදියට දැන් මම කරන්නේ sms එකක් බලාගන Google Map එකේ ඕක කොටලා Map එක බලන එක ඔය එක Sms මේ විදියට ( Blue Color වලින් පෙනේ ) Convert කරන්න මුකුත් App එකක් හොයා ගන්න බැරිද අලුත් Device එකේ SMS එනේ මේ විදියට අලුත් එකක්...
  15. dinumadushan

    ANDROID වැඩකාරයෝ

    Ela

    No contents