john keells ලාගේ product show එකක් තිබුනා එකේ Samsung Galaxy S3 එක RS 115000 :lol::lol:john keells ලාගේ එකේ වැඩ කරන්න කටියට Galaxy S3 ගන්න පුළුවන් 15%:lol::lol: අඩුවට ඔන්න ගන්න ඕන කවුරු හරි ඉන්නවනම් ගන්න අපි දන්නා දේ කිවුවෝ.අප රාදේ කියන්න ඕනේ නැහැ john keells අයියා අපිට 5 Stars Hotels එකකට...