හස්තරේඛා ශාස්ත්රයට කැමැත්තක් තියන අයටයි මේ ත්රෙඩ් එක. ඒ වගේම මගෙ හස්තරේඛා ත්රෙඩ් බම්ප් කරපු 100කට අධික මෙම්බර්ස්ල වෙනුවෙනුත්, ත්රෙඩ් බලපු 5000ට අධික කස්ටිය වෙනුවෙනුත්, මට PM කරල අලුත් ත්රෙඩ් දාන්නෙ නැත්තෙ ඇයි කියල අහපු කිහිපදෙනා වෙනුවෙනුත් තමයි මේ ත්රෙඩ් එක. කැමති නැති අය මේ ත්රෙඩ් එක...