1. leeroxxroxx

    අන්තිම මොහොත - NPP

    ජීවිතයේ දිගුම රාත්‍රියක් එළැඹ ඇත.හෙට පායන ඉර අලුත් ඉතිහාසයක් මේ මහපොළොවේ ලියනු ඇත.ආදරණීය මිනිසුනේ වසර 76ක ඓතිහාසික වැරැද්ද නිවැරැදි කරන්න..❤🙏
  2. leeroxxroxx

    ජනාදිපතිවරනයෙන් පස්සේ දවස් කීයකට ඇති වෙයිද දැන් එකතු වෙලා තියන සල්ලි ටික?

    දැන් පලයන්. ගිහින් 2035දි වගේ වරෙන්. ඊලග අවුරුදු 10ම තියෙන්නෙ මාලිමා ආණ්ඩුවක්
  3. leeroxxroxx

    යාපනේ ඡන්දෙ දෙන්නේ කාටද කියල. ඇහුවා ම

    උතුරු නැගෙනහිර ගියපාරත් 20% අනුරට තිබුනනේ. මේ පාර 30% වුනත් ඇති.
  4. leeroxxroxx

    2024 ජන්දෙට කලින් දවස!

    මිනිස්සුන්ට පවුල් පාලනයෙන් තොර, රට කාපු සීයලගෙන් තොර නවඹු දේශපාලනයක රස එක පාරක් දැනුනහම ආපහු දක්ෂිණාංශික දේශපාලනය පැත්තට හැරෙන්නේ නෑ. :yes:
  5. leeroxxroxx

    පැලියගොඩ දැඩි පෝලිම් කලබලේ බඩු එකතු කරයි ! #loading

    අනුර වෙනුවෙන් අපි 69 ලක්ෂය :yes:
  6. leeroxxroxx

    පැලියගොඩ දැඩි පෝලිම් කලබලේ බඩු එකතු කරයි ! #loading

    සතියක් පාටි දානවා රටේ මිනිස්සු අනුර ආවහම.
  7. leeroxxroxx

    සුදාට බය වුන ඉන්දියන් මීක් කියයි ........

    ඉන්දියන් උන් චන්දෙ දෙන්න එනවද 😮 වන්දේ මාතරම්
  8. leeroxxroxx

    සජිත් වගේ මෝඩයෙක්ට ඡන්දය දෙනවට වඩා අනුරට ඡන්දෙ දෙන එක හොදයි කියලා මට අද හිතුණා ( පාවෙන ඡන්ද )

    2015 - 19 UNP කාරයා කරපු විනාසේ නිසා තමයි රට ලෙල්ල හුටන් වුනේ :angry:
  9. leeroxxroxx

    ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සියලු අදියර අවසන් කෙරේ

    මාලිමා ආණ්ඩුවට ජාත්‍යන්තර විශ්වාසය ලැබුණා.
  10. leeroxxroxx

    ප්‍රදීප් චානකගේ ජනාධිපතිවරණ සමීක්ෂණ ප්‍රතිපල නිකුත් වෙයි

    පොර කියන එක හරි. :yes: අපේ ඒරියා එකත් හරි. :yes:
  11. leeroxxroxx

    සජිත් වගේ මෝඩයෙක්ට ඡන්දය දෙනවට වඩා අනුරට ඡන්දෙ දෙන එක හොදයි කියලා මට අද හිතුණා ( පාවෙන ඡන්ද )

    දූෂිත නැති ආණ්ඩුවකට රට ගොඩ දාන එක සිම්පල්. ගොඩක් කුහක UNP කාරයින්ට තියෙන්නේ අනුර රට හදයි කියලා බයක්. උන්ට ඕනේ රටට කෙලවිලා ගියත් රනිල් සජිත් ජනාධිපති කරන්න. කාලකන්ණි
  12. leeroxxroxx

    ඕන ඔට්ටුවක් රනිල් ලොක්කා

    දූෂිත නැති ආණ්ඩුවකට රට ගොඩ දාන එක සිම්පල්. ගොඩක් කුහක UNP කාරයින්ට තියෙන්නේ අනුර රට හදයි කියලා බයක්. උන්ට ඕනේ රටට කෙලවිලා ගියත් රනිල් ජනාධිපති කරන්න. කාලකන්ණි
  13. leeroxxroxx

    🔴 Live | President 2024 | Sajith Premadasa live එකේ 60,000 .. පච අනුරගේ 10,000,රනිල්ගේ 1,60,000

    ඇත්ත කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. :P
  14. leeroxxroxx

    🔴 Live | President 2024 | Sajith Premadasa live එකේ 60,000 .. පච අනුරගේ 10,000,රනිල්ගේ 1,60,000

    මේක ඇත්තනේ 2015 UNP ආණ්ඩුවේ වැරැද්ද. ගෝටා බෙල්ල තිබ්බා
  15. leeroxxroxx

    උබලට අනුව accurate ම predicted result එක..

    https://ihp.lk/sites/default/files/press-release/IHPPressRelease20240918.pdf
  16. leeroxxroxx

    🔴 Live | President 2024 | Sajith Premadasa live එකේ 60,000 .. පච අනුරගේ 10,000,රනිල්ගේ 1,60,000

    ඕකේ චැට් එක බලපන් 100%කම බනින උන් ඉන්නේ :rofl: රනිල්ගේ නම් බොට් වීව්ස් යන්නේ. ලයික් 2000ක් වත් නෑ

    No contents