1. leeroxxroxx

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    අපි කලින්ම දැම්මට මේකෙ උන්ට විස්වාස නෑ 😄
  2. leeroxxroxx

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    කෑගල්ල දිස්ත්‍රික් නිළ තැපැල් ජන්ද ප්‍රථිපලය !!! 1) අනුර කුමාර දිසානායක - 29,635 2) සජීත් ප්‍රේමදාස - 3,456 3) රනිල් වික්‍රමසින්හ - 2,396 4) නාමල් රාජපක්ෂ - 2,230
  3. leeroxxroxx

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴 ඔන්න පටන් ගත්තා live එක..

    කෑගල්ල දිස්ත්‍රික් නිළ තැපැල් ජන්ද ප්‍රථිපලය !!! 1) අනුර කුමාර දිසානායක - 29,635 2) සජීත් ප්‍රේමදාස - 3,456 3) රනිල් වික්‍රමසින්හ - 2,396 4) නාමල් රාජපක්ෂ - 2,230
  4. leeroxxroxx

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴 ඔන්න පටන් ගත්තා live එක..

    හම්බන්තොට පලමු හෝල් එකේ postal votes Npp 993 SJB 257 Gas 178 SLPP 52 Others will be the same
  5. leeroxxroxx

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    කලූතර තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුර-52000 සජිත්-8350 රනිල්-4420
  6. leeroxxroxx

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    එහ් Full result එක නෙමේ වෙන්න ඇති
  7. leeroxxroxx

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    කුරුණෑගල තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුර-41000 සජිත්-6050 රනිල්-1420 ගනන් කළ පලමු තැපැල් චන්ද පෙට්ටියේ ප්‍රතිපල ආසනය රත්නපුර මුලු චන්ද සංක්‍යාව 1620 මාලිමාව - 980 රනිල් - 337 සජිත් - 197 නාමල්-22 Akuressa එක room එකක තැපැල් ජන්ද, අනුර -1006 සජී - 218 රනිල් - 200 Unofficial
  8. leeroxxroxx

    ජනාදිපතිවරනයෙන් පස්සේ දවස් කීයකට ඇති වෙයිද දැන් එකතු වෙලා තියන සල්ලි ටික?

    සිරිකොත බස්සගනින් උඹේ අම්මගෙ හුත්තට මල් පොන්නයා.
  9. leeroxxroxx

    72% ප්‍රකාශිත

    75%ක් දැන්
  10. leeroxxroxx

    ජනාදිපතිවරනයෙන් පස්සේ දවස් කීයකට ඇති වෙයිද දැන් එකතු වෙලා තියන සල්ලි ටික?

    පයලන් වදුරු වේසිගෙ පුතා සජිත්ගෙ හුත්ත අස්සට. පොන්නයා
  11. leeroxxroxx

    🔴🔴🔴 සවස 4ට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය - 70% පනී

    සමස්ත ප්‍රකාශිත චන්ද 74.81% ක් වෙනවා ඔය ලිස්ට් එකේ විදිහට
  12. leeroxxroxx

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    උතුරු නැගෙනහිර අඩු එක නම් ලොකු දෙයක් 😊
  13. leeroxxroxx

    ඇයි බන් චන්දෙ දෙන්න මේ පාර සෙනග අඩු

    වයසක මිනිස්සුන්ව එක්කන් ගිහින් නෑ 😛 2020න් පස්සෙ ලක්ෂ 20ක් විතර රට ගිහින් තියෙනවා. ඒ චන්ද ටිකත් අඩුවෙනවා. ------ Post added on 1726910547
  14. leeroxxroxx

    ඇයි බන් චන්දෙ දෙන්න මේ පාර සෙනග අඩු

    ඕක 75% - 80%ක් වෙනවා හවස් වෙද්දී
  15. leeroxxroxx

    මේ පාර ඡන්ද භාවිතය පහළ මට්ටමක

    80% - 83% වැටෙනවා මේ පාර
  16. leeroxxroxx

    අන්තිම මොහොත - NPP

    මිනිස්සුන්ට පවුල් පාලනයෙන් තොර, රට කාපු සීයලගෙන් තොර නවඹු දේශපාලනයක රස එක පාරක් දැනුනහම ආපහු වෙන පැත්තට හැරෙන්නේ නෑ. 🖐️

    No contents