හිරු එක ඉතින් කොහොමත් කරන වැඩේ මොලේ තියෙන ඕන එකෙක්ට තේරෙනවනේ බන්..උන් කරන්නේ දුමින්දව එලියට ගන්න රටේ මතයක් හදන එක..
මම නම් හිතන්නේ නෑ කවදාවත් දුමින්දට ජනාධිපති සමාවක් ලැබෙයි කියලා ගෝටා ගෙන් (මහමැතිවරනයෙන් පස්සේ වත්).
ඌ කුඩු වික්කාද නැද්ද දන්නේ නෑ හැබැයි ඌට කුඩුකාරයා කියන ලේබල් එක වැදිලා ඉවරයි...