මචන්.ඇත්තටම කියනවා නම් අද රටේ තියෙන ප්රධානම ප්රශ්නේ මොකක්ද කියලා ඇහුවොත් මොකක්ද උබලා දෙන උත්තරේ?.මට හිතෙන විදිහට අද රටේ තියෙන ප්රධානම ප්රශ්නේ තමයි කුණු ප්රශ්නේ.අපේ රටේ කිසිම විදිහකට කසල කලමනාකරණයක් වෙන්නේ නෑ.එක්කො රටේ ඉන්න ලොක්කොන්ට මේක තේරෙන්නේ නෑ.දැනට සතියකට සැරයක් දෙකක් ප්රාදේශීය සභා...