1. craabeysinghe

    Condom price

    පොඩි ඩැමේජ් එකක් තිබ්බම ඇති බබා හම්බෙන්න:shocked:
  2. craabeysinghe

    තෙල්_ගහනකොට

    mamath gahanne ceypetco walin
  3. craabeysinghe

    සිතන්නට යමක්

    patta ban.rep
  4. craabeysinghe

    මට තවම කෙල්ලෙක් නෑ

    ශුවර් එකට මූ බෝයිස් ස්කූල් එකකට ගියපු එකෙක් වෙන්න ඕනේ.මගේ යාලුවෙකුත් හිටියා ඌ පවුලේ එකම ලමයා.ඌ පට්ට බයයි කෙල්ලොන්ට කතා කරන්න මුල් දවස්වල.වැඩේ කියන්නේ අපේ ඔෆිස් එකේ කෙල්ලො ඉන්නවා නහුතෙට.ඉතින් දැන් නම් උගේ බය ගතිය ඇරිලා ගිහිල්ලා නිතරම කෙල්ලො එක්ක එකට වැඩ කරන නිසා.කෙල්ලො හරියට ෆිට් උනාම ඕන උදව්වක්...
  5. craabeysinghe

    මට තවම කෙල්ලෙක් නෑ

    නිතරම හිතපන් මිනිස්සු මට කැමතියි,මට ආදරෙයි කියලා.එතකොට මිනිස්සු ඉස්සරහට ගිහිල්ලා කතාබහ කරලා ඉන්න මාර ගටක් එනවා.
  6. craabeysinghe

    මට තවම කෙල්ලෙක් නෑ

    Personality කියන එක හදාගන්න පුලුවන් බන්.ඒක උනන්දු උනොත් වෙනස් කරගන්න පුලුවන්.තමන්ගේ අඩුපාඩු මොනවද කියලා තේරුම් අරන් ඒවට විසදුම් හොයාගන්න ඕනේ.ගොඩක් වෙලාවට ඔය ප්‍රශ්න වලට මූලිකම හේතුව හරියට කතා කරන්න බැරිකම
  7. craabeysinghe

    මට තවම කෙල්ලෙක් නෑ

    ඔතන තමයි මචන් වැරැද්ද.උබලා උබලා ගැන confidence නෑ.මුලින්ම උබට ආදරේ වෙයන්.නැතුව කොහොමද වෙන කෙනෙක්ගේ ආදරේ ලබන්නේ.
  8. craabeysinghe

    සඟ දාලා කිට මරලා, ෆැටන් ටිප්ස් 6

    හොද සගක් ගන්න තැනක් කියපන්කෝ
  9. craabeysinghe

    ඔබ විවාහ වුනු දවසට පසු එළඹෙන පළමු රාත්‍රි&#351

    උට නෝන්ඩි ඇති බන්.පුක පැලුවේ ඌ නේ.
  10. craabeysinghe

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    කපුගෙදරයා වන්ඩේ ගස්සන්න ඕනේ බන්.මේ පාර ප්‍රොවින්ශල් එකේ හොදටම් ගැහුවා
  11. craabeysinghe

    ඔබ විවාහ වුනු දවසට පසු එළඹෙන පළමු රාත්‍රි&#351

    ඒ උනාට බන් බැන්ද දවසේ මහන්සියි කියලා නිදාගත්තම කෙල්ල උනත් අවුල් යන්නේ නැද්ද බන්?.පොඩි ට්‍රයල් පාරක්වත් දාන්නේ නැද්ද?:rolleyes:
  12. craabeysinghe

    මට තවම කෙල්ලෙක් නෑ

    උබලා ඔහොම දුක් උනාට ඔය දේවල් එකක්වත් වැඩිය නොබලන කෙල්ලොත් ඉන්නවා.කෙල්ලො ෆන් එකේ ඉන්න කොල්ලොන්ට කැමතියි.හැම වෙලේම මූඩ් ගහලා ඉන්න උන්ට කෙල්ලො කැමති නෑ.පොඩි විහිලුවක් කරලා පොඩ්ඩක් හිනාවෙලා ඉන්න බලපන් නෝමල් එකේ.ටූ මච් සයිලන්ට් උන්ටත් කෙල්ලො කැමති නෑ
  13. craabeysinghe

    ඔබ විවාහ වුනු දවසට පසු එළඹෙන පළමු රාත්‍රි&#351

    උබද ගෑනිගේ රෙදිත් හොදන්නේ?:P
  14. craabeysinghe

    මට තවම කෙල්ලෙක් නෑ

    ඒකනම් ඇත්ත බන්.කොට උන් මහත් උනාම පට්ට කැතයි.:dull:
  15. craabeysinghe

    law of attraction

    මමත් බැලුවේ මේකේ එකෙක් දාලා තිබුන වීඩියෝ එකක්.යූ ටියුබ් එකේ පොඩ්ඩක් සර්ච් කරලා බලහන් ඕක මචන් මට හිතෙන විදිහට හැමෝටම හරියන්නේ නෑ.ඒකට එක එක්කෙනාගේ කර්ම ශක්තිය,පින් පව් ඔක්කොම බලපානවා ඇති.මේකෙන් වෙන්නේ වැඩේ ඉක්මන් කරලා අපිට ඒ දේවල් ලබා දෙන එක වෙන්න ඕනේ
  16. craabeysinghe

    මාලිංග_ඉවතට

    uta wediya bumrah hondai
  17. craabeysinghe

    law of attraction

    මිනිස්සු නම් පට්ට විදිහට් කැමති වෙනවා.කෙල්ලොත් එහෙමයි.වීඩියෝ එකේ විදිහට කරලා බලහන්.මට කෑලි සෙට් උනා අම්බානට:lol:

    No contents