1. Captain Arjun!!!!!

    channel 4 video හමුදා සෙබලුන්ගෙමයිලු.

    මේක කොහොමද බලපායිද ආණ්ඩුවට ?
  2. Captain Arjun!!!!!

    Kung Fu Panda 2 2011 DVDRip XviD

    මචන් ඩවූන්ලෝඩ් වෙනවාද ???
  3. Captain Arjun!!!!!

    මගේ කතාව...

    එයාගේ පස්ස පත්තු වලා මේ නිමේෂිට සපෝට් කරන්න ගිහින් ......
  4. Captain Arjun!!!!!

    මගේ කතාව...

    උඹ ඔහොම හිනාවෙන්න එපා බන් උ මේ දැන් නැගිටපු ගමන්...............
  5. Captain Arjun!!!!!

    මගේ කතාව...

    හිත තියා තාම තේ එකක් හදාගන්න බැරිලු.... පවු ෆුල් අප්සට් එකේ ගදරට වෙලා ඉන්නවා කියලා අල්ලපු ගෙදරෙන් මේ දැන් ආරංචියක් ලැබුනා..
  6. Captain Arjun!!!!!

    SF සිරකර අදට දින 500

    දේශපාලනය සම්බන්ධව ඔහුගේ සමහර වැරදි තියෙන්න පුළුවං ඔහු තාමත් නවකයෙක් නිසා, නමුත් ප්රෙස්නය ඕක නොවෙයි, ඇයි ඔහු දේශපාලනයට ආවේ ?????? අද අපේ රට බේරා දුන්නු ඔහු, පසුව තවත් වතාවක් රට බේරගන්න ඕන වුනා හොරුන්ගෙන්, අන්න ඒ දේ කරන්න අද අපිට සුදුසු පුද්ගලකයෙකුට ඉන්නේ ඔහු විතරයි
  7. Captain Arjun!!!!!

    SF සිරකර අදට දින 500

    උඹේ ඔය කීමෙන්ම තේරනව උඹ අලියෙක් නොවෙයි කියලා...
  8. Captain Arjun!!!!!

    මගේ කතාව...

    ඒ නිමේෂිගේ තේරීමයි.......Can’t help....
  9. Captain Arjun!!!!!

    මගේ කතාව...

    මෙයා එනපොට අපට ආරම්බයෙන්ම තේරුණා, එකයි අපි කැපිල්ල දාගෙනම හිටියේ ,,එහෙත්.... එහෙත්.... මට නම් තාම හිතා ගන්න අමාරුයි මෙය සත්‍ය කතාවක්දැයි කියා....... :confused::confused::confused:
  10. Captain Arjun!!!!!

    මගේ කතාව...

    ඇ බන් උඹ කිව්වේ නිමේශිවද, එක පෙත්තකින් බෙලුවාම එකත් සාදාරනයි කියලා හිතනවා, මු උඩින්ම ඉන්නේ අර අමිලයයි රනුකයි වගේ කිසිම දුකක් දුන් නැහැ නේ නිමේෂිට, නමුත් ඉතින් උ කැමතිද දැන් නැහැ නේ බන් .........
  11. Captain Arjun!!!!!

    මගේ කතාව...

    මාව ගොඩ ගත්ත මචන් දැන් මම කූල් ....thanka machan
  12. Captain Arjun!!!!!

    එළකිරි.com

    යකෝ ඕක තියෙන්නේ උඹ වාගේ ප්‍රසිද්දියේ කෙලින්න නොවේ ඒවාට සංවරයක් තියෙනවා,උඹට ඕවා තෙරේනාවේ උඹ මහා පාරට අයිති එකානේ.
  13. Captain Arjun!!!!!

    මගේ කතාව...

    මාරයි............ මේකෙන් ගැලවෙන්නේ ක්‍රමයක් නැද්ද???
  14. Captain Arjun!!!!!

    මගේ කතාව...

    Hansi dont be jealousy over NITHU, she is very smart girl not like you, please sopport her.
  15. Captain Arjun!!!!!

    මගේ කතාව...

    අපි ටික විතරයි පිස්සුවෙන් හරි භාගෙට පන අදින එවුන්ට ඉන්නේ, අනිත් එවුන් ඔක්කොම සෙත්තිපොච්චි වෙලා, උන්ට මොලේටම වැදිලා, පවු අහිංසක කොල්ලෝ ටික.
  16. Captain Arjun!!!!!

    මගේ කතාව...

    ඔය කිව්වේ .........ඔය කිව්වේ........... කෙලින් කතාකරන කල්ලෙකුට ඉන්නේ නිතු විතරයි. You are grade girl...
  17. Captain Arjun!!!!!

    එළකිරි.com

    කැමති නැතත්, නිකන් ගිහින් බලන්න හිතෙයි, එමනිසා කොටින්ම එපා එපා එපා එපා ..........
  18. Captain Arjun!!!!!

    මගේ කතාව...

    ha ha oyage yaluvoth mehe vaageda
  19. Captain Arjun!!!!!

    පුරුෂ ලිංගය...

    මචන් උඹල මෙතන මොනවාද මේ ලියන්නේ, හදිස්සියේ කැල්ලෝ රැල මේක දෙක්කොත්, ආශාවට එක භාණ්ඩයක් එන්නේ නැහැ, ඇගල් ගාන ටිකක් වැඩිපුර දාල ලියපල්ලා :lol::lol::lol:
  20. Captain Arjun!!!!!

    මගේ කතාව...

    හෙළ නිතු ඉස්සරහෙන් ඉන්නවා දැනට... එන්න තව ඉස්සරහාට එන්න,, එවිත් කියන්න නිතු හරිද?? අනිත් කෙනා කවුද බන් ?????

    No contents