පළමුව මට සමාවෙන්න ඔයාට බාධා කරා කියලා හිතුවොත්, අපි කොල්ලෝ ඔහොම තමයි just fun එකට
ඔන්න මට කියන්න ඕන ටික....
මචන්ලා මම තාමත් කැරකෙනවා, මම ලංකාවේ ඉන්නවාද යුරෝපේ ඉන්නවාද කියලා මට හදහගන්න බැහැ, ලංකාවේ මේ වාගේ ෂීන් එකක් වෙයිද ????? අපේ කෙල්ලෝ කරයිද ??? සමහර විට මේවා බලලා තව ඉස්සරහට කරත්...