1. hansa1018

    •••පච්ච කලාව​ - Tattoo Thread•••

    elaazz banz.......... mamath maara asayi tatoo walata......... but blood donate karanna behe owwa gehuwwoth......... ekanisa gahanne nehe.......
  2. hansa1018

    >>> I Recommend you to Watch :::> THREAD

    එල එල......
  3. hansa1018

    ඉගිලෙන~නිවසක්

    එල එල........ උඩින් යන ගමං එන්නං ඔහෙත්..........
  4. hansa1018

    Need More Friends!

    ********
  5. hansa1018

    World’s Most Incredible Hotel Swimming Pools

    ela.......... maara gathi........
  6. hansa1018

    අළු බදාදා!!!!

    අනිත්‍ය මෙනෙහිකිරීම වගේ තමා...... ස්තූතියි විස්තර කලාට............
  7. hansa1018

    TOYOTA VVT-I Engine

    elakri bro........ thnx...........
  8. hansa1018

    සැමගේ අවධානය පිණිසයි.....

    ජාතිවාදය කියන්නේ පිලිලයක් වගේ දෙයක්...... ඒක ඔළුවට ගැහැව්වොත් ආයේ මිදෙන්න හරිම අමාරුයි...... අපි කාවවත් පහත් කරන්න ඕන නැහැ......... හරියට බැළුවොත් ඔය ජාතිවාදීන් කියන ඕනම දෙයකට හරි කෙලින් උත්තර තියනවා........ ඒවාට කුණුහරපෙන් බැනගෙන වැඩක්නැහැ........... තවත් ආගමකට බැනග ගරහලා මොනවා ලබා ගන්නද...
  9. hansa1018

    ::::: Share Market Investors Club @ EK :::::

    nice work....... helpful.......
  10. hansa1018

    කොල්ලො 2 යි.... කෙල්ලෝ 1 යි... කොහොමද? වැඩේ.

    නියම වැඩකෑලි ටික.........
  11. hansa1018

    Mennooo Nikini Akka awillooooooo... :) :D

    මම ඔයාගේ කවි නිසඳැස් කියවලා තියනවා....... ඒත් ඔයාව අඳුන ගන්න වුනේ නැහැ......... කොහොම වුනත් මමත් එලකිරියට ආවේ කවි නිසඳැස් වලින් තමා...... ඔයාගෙ පැමිණීම සතුටක් සොයුරිය....
  12. hansa1018

    දැනුම සඳහා පරීක්ෂණයක්

    හොඳයිනේ ඔයා......... මට නං බැරි වුනා පළවෙනි ප්‍රශ්න දෙක...... ඒවා හිතාගන්නවත් බැරි වුනා........
  13. hansa1018

    Hayabusa {Luxury Bullet Train}

    wow..... fatta ah......... elamakiri.........
  14. hansa1018

    දැනුම සඳහා පරීක්ෂණයක්

    ඔව් ඒකනං ඇත්ත තමා...... මට දැං තමා ඒක කල්පනා වුනේ....... ස්තූතියි සහෝ අදහස් වලට...........
  15. hansa1018

    අවුරුදු~5000~වුන තැන

    වටින කරුණු රැසක්............ පිං සිද්ද වෙනවා සහෝ.........
  16. hansa1018

    ඉගිලෙන~නිවසක්

    මරු වැඩේනේ......... මටත් ආසයි මෙහෙම බැළුමක එල්ලිලා යන්න............ මේ ගොඩේ එල්ලුනොත් නං ආයේ ඔහේ පාවී පාවී යතැහැකි........
  17. hansa1018

    දැනුම සඳහා පරීක්ෂණයක්

    හැම දෙයක්ම හැමදේකටම ආදේශ කරන්න යන්න එපා....... හිතට ධෛර්යය ගන්න පුළුවං වචන දිහා උපහාසාත්මකව බලන්න එපා...... මේ ත්‍රෙඩ් එකේ අන්තිම හරියෙ කියලා තියනවදේවල් ටික ගැනත් ටිකක් හිතන්න....... “සෑම විටම, සෑම අයෙක්ම, සෑම දෙයකටම දක්ෂයෙකු නොවේ. අප නොදන්නා බොහෝදේ ඇත.“ ස්තූතියි....
  18. hansa1018

    දැනුම සඳහා පරීක්ෂණයක්

    2100යි නේද උත්තරේ?
  19. hansa1018

    ◄ Lamborghini 2011 ►

    එලකිරි........

    No contents