කමෙන්ට්ස් ටික සෑහෙන්න වටිනව මචංල. හැමෝටම ස්තුතියි. :):)
heart burn කියන්නෙ අම්ලපිත්ත , අමාශයේ දැවිල්ල කියන රෝගය නේද? මුල් ලිපියේ තිබ්බේ නම් එහෙමයි. ඒකයි මම අම්ලපිත්ත රෝගය කියන වචනය දැම්මේ. කට්ටිය අදහස් දක්වල තියන විදිහට පේන්නෙ කොකාකෝලා නම් අම්ල පිත්ත රෝගයට හොඳ දෙයක් නෙමෙයි කියලයි. මට නම් ඇත්තටම...