අතිගරු " ජනාධිපතිවරයා;
රටක ජනාධිපති කෙනෙක් නිර්භීත විය යුත්තේ ඇයි කියන එකට පුංචිම පුංචි සිදුවීමක් කියන්නම්. මානුෂික මෙහෙයුමේ පළමු ජයග්රහණය, ඒ කිව්වේ මාවිල් ආරු සටන ජය ගත්ත වෙලාවේ අපේ ජනාධිපති තුමාට ඕන වුණා ඒ හමුදා සෙබළුන්ට තමන්ගේ උත්තමාචරය පුද කරන්න.
එවෙලේ ජනපති තුමාගේ ආරක්ෂක ප්රධානියෙක්...