සිහෙලුනි අවදියෙන් සිටින්න
එක් පැත්තකින් උතුරු පළාත් සභාවේ යෝජනාවක් සම්මත කරනවා යුධ අපරාධ සම්බන්ධයෙන් ජත්යන්තර පරීක්ෂණයක් පවත්වල යුධ නායකත්වයට දැඩි දඬුවම් දිය යුතුයි කියලා.
අනිත් පැත්තෙන් චම්පික රණවක කෑ ගහනවා මහින්ද රාජපක්ෂ මහතාව අත් අඩංගුවට ගත යුතුයි කියලා.
මේ එන්නේ කුමකටද? සිහෙලුනි...