පොලිය කපාහරින්න නෙවේනේ බන් කිව්වේ. . වාරිකය 50000 නම් එතන පොලිය 25000 නම් කැපිටල් එකෙන් අඩුවෙන්නේ 25000 නම් පොලිය 25000 අරන් කැපිටල් එකේ 25000 ගන්න එපා කියලනේ කිව්වේ. .
මොරටුවේ මම දන්න වයාපාරිකයන්ට නම් ඔය සහනේ ලැබුනේ නෑ ප්රයිවට් බැංකු වලින්. .
ජනාදිපති කෙනෙක් වගකීමක් නැතුව කියන්නම්වාලේ කියවන්න...