දැන් කාලය ගනින්. . කාලය කිව්වම අනිවා විශේශනයක් එනවා නේද? පැය, විනාඩි, තප්පර?
ආයුශ් කල්ප, සාරාසන්කේය කල්ප, මහා බද්ර කල්ප, ඕවලටත් අගයක් තියෙනවා. .
පොදුවේ බාවිතාවෙන කල්පයක කාලය කියන එකට ඉලක්කමෙන් උත්තර නෑ. . යොදුන් 16ක් උස, පලල,දිග බාජනයකට අබ පුරවලා අවුරුදු 100කට එක අබ ඇටයක් අයින් කලොත් බාජනේ අබ...