1. XibitZ

    මංජුල පීරිස්ගේ කොරෝනා අනාවැකිය

    අපි මෙච්චර කියනව බුදුදහමේ ඔලු ගොඩවල් අත්ගොඩවල් තියෙන දෙවිවරු නෑ කියලා. . කෝ ඒත් හින්දු දේවාල පස්සේ යන එක නැවතුනාද? ග්‍රහයො කරනකන්, වාලම්පුරිය කරනකන්, දෙවියන්වහන්සේ කරනකන් බලන් ඉන්න කාලකන්නි හැත්ත. . :growl:
  2. XibitZ

    ~ 2020 එලකිරි කබෙ ~ corona edition ❤ ~ members count

    පොන්නයො කියන කතා ගනන් ගන්න එපා ඔකුන්ට උත්තර දෙන එකෙනුත් වෙන්නේ නිකන් අපේ කාලේ නාස්තිවෙන එක විතරයි. . ඔකුන්ට ඕනෙත් ඒක කරන්න. . මවත් ටීම් එකකට දාපන්. .
  3. XibitZ

    ~ 2020 එලකිරි කබෙ ~ corona edition ❤ ~ members count

    අහ් පොන්ස් තම වේදනාව නේ. . මේ කොට බඩ්ඩ සනීපෙන්ද? තනුජකයා ලග අඩලා ත්‍රේඩ් එකක් දාන් පියන් වැඩේ කරලා රෙප් කොටු සම්පුර්න කරපු. . ත්‍රේඩ් එකක් ලියලා රෙප් කොටු සම්පුර්නකර ගන්න වත් දැනුමක් නැති උබනේ මෙහෙම කියන්නේ. . ගැනිව පයි ලොවන්න යවලා පිනට කකා කාලේ කකා ෆේක් හද හද පොරවෙන්න ලැජ්ජ නැද්ද පොන්ස්? උබ...
  4. XibitZ

    Loan Hold interest?????

    දැන් බන් ආදයම් පෙන්නන්න විදියක් නෑ. . අලුතෙන් කරන වැඩෙන් ආදායම ලැබෙන්නේ. . ඒ වැඩේ කරන්නත් නයක් ඕනා. . දැන් මොකෝ කරන්නේ?
  5. XibitZ

    Loan Hold interest?????

    යකො ෆොන්ට් සයිස් පොඩියට දාපන්. . BOC කල් යනවා නේද? RDB එක හොදයිද ඉක්මනට ගත්තැකිද? මම පොඩි තොග බඩු කඩයක් පටන්ගන්නවා කියලා හිතමුකො. . දැන් මම මේක අලුතෙන් පටන් ගන්නේ. . මට පුලුවන්ද බිස්නස් ප්‍රපොසල් එකක් දාලා ලෝන් එකක් ගන්න RDB එකෙන්? අව්ල මම දැනට නොකරන බිස්නස් එකක් නිසා මට ආදායම් පෙන්නන්න...
  6. XibitZ

    My Youtube Channel

    ඔය චැනල් එක කරනගමන් තමන්ගෙම විඩියෝ දාලා අලුත් චැනල් එකක් කරන්න. . ඔය චැනල් එකනම් ඇපෲ වෙන එකක් නෑ. . තමන්ගෙම දෙයක් කරන්න ඒ වෙනුවෙන් මහන්සිවෙන්න. . තමන්ගේ දෙයක් නම් බයක් නෑ ජිවිතකාලෙටම එකයි. .
  7. XibitZ

    IGI 3

    ඉස්සර ආසාවෙන් ගහපු ගේම්ස්. . IGI Far Cry Max Payne Hitman Mafia Vice City
  8. XibitZ

    Breaking Bad (TV Series)

    මම සීසන් සෙට් එක දෙපාරක් බැලුවා. . ප්‍රායෝගික නිසා තමයි ගොඩගියේ. . :yes:
  9. XibitZ

    MTA SANANDREAS ගැහුවද????

    ඒ දවස්වල ඕක ලංකාවට ඇවිත් තිබ්බේ නෑ 2005 මම රටින් ගෙන්වගෙන ගැහුවේ සීඩී 5 පැක් එක. . පස්සේ ඉස්කෝලේ හැම එකාටම දුන්නා. . :yes:
  10. XibitZ

    Loan Hold interest?????

    අප්පා ඒනම් මට ගන්න හම්බවෙන්නේ නෑ. . මම ගිය අවුරුද්දේ ජූනි ඉදන් දෙසැම්බර් වෙනකන් ලක්ශ 58ක ගනුදෙනු පෙන්නුවා. . එහෙම පෙන්නලා සම්පත් එකෙන් ලෝන් එකක් ඉල්ලුවා. . මුන් මොකද කලේ මගේ ඕ.ඩී එක සම්පුර්නයෙන්ම පියවිලා තිබ්බේ නෑ අන්තිම මාස දෙකේ ඒක අල්ලන් කියෙව්වා ඕඩී එක 0 වෙලා නෑනේ කියලා. . පර්මනන්ට් ඕ.ඩී...
  11. XibitZ

    ලීක් 18+

    විඩියෝ එකක් කරනවනම් තේරුම් ගන්න ඕනේ අනිවා මේක මොනම විදියකින් හරි ලීක් වෙන්න පුලුවන් කියලා. . මොකටද විඩියෝ කර කර දගලන්නේ පිස්සුනේ. . වෙනමම මානසික ලෙඩක් ඕක. .
  12. XibitZ

    Loan Hold interest?????

    මෙහෙමයි බන් පොලිය හැදෙන්නේ. . ලක්ශ 10ක් 12% පොලියට ගත්තා කියලා හිතන්නකො. . දැන් ඕක ගෙවලා කැපිටල් එක තියෙන්නේ ලක්ශ 8.5ක් කියලා හිතන්නකො. . වාර්ශික පොලිය 12% කියන්නේ මාසික පොලිය 1%. . 850000X0.01=8500 පොලිය අයකරොත් 8500 ගෙවන්න වෙනවා. . පුලුවන්කමක් තියෙන අය වාරිකයම ගෙවන්න. .
  13. XibitZ

    Loan Hold interest?????

    මේක ගන්න විදිය පොඩ්ඩක් කියන්න. . මගේ ලක්ශ 5ක පර්මනන්ට් ඕඩී එකක් තියෙනවා. . මට තව ලක්ශ 5ක් ගන්න පුලුවන්ද 4% පොලියට, ලක්ශ 10ක් වගේ ගන්න බැරිවෙයිද? 4% පොලී ලෝන් එක කොච්චර කාලෙකටද දෙන්නේ? ඕඩී එකක් විදියටද දෙන්නේ නැත්තන් වාරික ගෙවන්නද? බැන්ක් එකෙන් ඒකටත් ගනුදෙනු පෙන්නන්න කියයිද? මගේ දැනට ලක්ශ...
  14. XibitZ

    urgent_ලංකාවේ_ගෙදරග_ගනං

    පර්චස් 20ට ලක්ශ 20යි ඕක හදලා අවුරුදු 6 නම් ගෙට ලක්ශ 30ක් වගේ වෙයි ඔක්කොම 50 ඕක ගන්න කලින් වීතිරේකා බලන්න. . ඉඩමයි, ගොඩනැගිල්ලයි අනුමතද බලන්න. . අනුමත නැත්තන් තව ටිකක් අඩුකරගන්න බලන්න. .
  15. XibitZ

    බන්දුල_ගුනවර්දන

    යාලු 2014දි නය පොලිය 9%යි. . එහෙම මිනිස්සුන්ට තියෙනවා විශ්‍රාම සැලසුම්, අර්තසාදක අරමුදල්. . පැන්ශන් යද්දි ඒ සල්ලි ලැබෙන්නේ තමන්ගේ ඉතිරිකාලේ ගෙවාගන්න. . තව ආන්ඩුවේ ජොබ් කරපු කෙනෙක්නම් මාසේගානේ පැන්ශන් එක ලැබෙනවා. . නය පොලී ප්‍රතිශත අඩුනොකර රටක් දියුනුකරන්න බෑ. . හැම දේටම ආයොජනයක් ඕනා. . මෙතන...
  16. XibitZ

    බන්දුල_ගුනවර්දන

    කව්ද මේ සල්ලි දාලා පොලියෙන් ජීවත්වෙන කෙනෙක්ද? ඕවා කියද්දි රිදෙනවා තමයි. . පර්සනල් ලෝන්? හිනස්සවන්න එපා බන්. .
  17. XibitZ

    බන්දුල_ගුනවර්දන

    ලෝන් එක විදියට තක්සේරු වටිනාකමින් 65%යි දෙන්නේ. . ගෙව්වේ නැත්තන් බැංකුවට පුලුවන් වෙන්දේසි කරලා මුදලයි පොලියයි පියවගන්න. . ඇපයක් නැතුව කොහෙවත් ලෝන් දෙන්නේ නැතිබව මතක තියාගන්න. . මන්නම් කියන්නේ තැම්පතුවකට ලැබෙන පොලි අනුපාත 5%ට අඩුවෙන් ගේන්න ඕනා. . නැත්තන් අපේ එවුන් කිසි අවදානමක් නැතුව කිසි වැඩක්...
  18. XibitZ

    Milco-Highland Online Sales

    මිල්කෝ ඩීලර්ශිප් එකක් ගන්න විදියක් දන්න කෙනෙක් කියනවද? :dull:

    No contents