1. kitsooftlk

    Videography / photography වලට හොඳම Go Pro 12 ද S 24 Ultra ද?

    GoPro tends trouble vlot machan…. dji may serve better
  2. kitsooftlk

    Cycling Helmet

    Btwing…..using for few years now….still alive…
  3. kitsooftlk

    මැරෙන මොහොත

    eke feedback system ekak tiynawane...ethana hith baraganak assen thamayi aye bolaya allaganne....
  4. kitsooftlk

    මැරෙන මොහොත

    ok....ok.... ee agamamath thawath eka agamak witharai....
  5. kitsooftlk

    මැරෙන මොහොත

    මොන ආගමක්ද?
  6. kitsooftlk

    මැරෙන මොහොත

    ඔය චුති සිතත් උඹට ඊලඟට හැදෙන හිත වගේම තමයි....predict කරන්න බෑ.... හැබැයි උඹේ චර්‍යාව දිහා බලාගෙන ඉඳලා කාටහරි guess කරන්න පුලුවං....
  7. kitsooftlk

    මැරෙන මොහොත

    චුති සිත නිත්‍ය වශයෙන් ඔහොම අල්ලගන්න පුලුවං එකක් වත්, තියන එකක් වත් නෙමෙයි. එක එක හේතු බරගානක් set වෙලා හටගන්න එකක්. මෙච්ච්‍ර කාලෙකට නිත්‍ය වශයෙන් මේක තමයි අනාගතේ කියලා කියන්න බැරි ඒකයි. කෙටියෙන්ම කිව්වොත් තමන්ටවත් කියන්න බැරි ඒකයි. එක එක ශාස්ත්‍ර තියනවා කර්ම ශක්තිය අනුව මේ වගේ බවයක් වෙයි කියලා...
  8. kitsooftlk

    මැරෙන මොහොත

    අනාගතය guess කරන්නේ ඌ සසරේ කරපු පුරුදු, එක එක කර්ම වගේ දේවල් එක්ක මිසක් කලින් plan කරපු චුති සිතක් දැනගෙන නෙමෙයි මචං. චුති සිත ගොඩක් දුරට ඌ ගොඩක් පුරුදු කරපු පැත්තකට යන්න පුලුවං.
  9. kitsooftlk

    මැරෙන මොහොත

    මචං චුති හිත විතරක් නෙමෙයි මොන හිතක් උනත් හැදෙන්න හේතුවක් තියනවානෙ. ධර්මයෙන් කරන්නේ ඔය හිතේ ඇත්ත දැකගන්න එක. හරි ගුරුවරයෙක්ගෙන් මේ අපිට ඇහෙන පේන අතට අහුවෙන දේවල් ගැන දැනගත්ත දවසට ආයෙ චුතියක් ගැන worry වෙන්න දෙයක් නෑ.
  10. kitsooftlk

    සුපිරි කැමර එක

    Video nam sony is superb. But for photography canon or nikon are better
  11. kitsooftlk

    චමා computers ගහපු ගේම

    Lankawe kuhakayoth wedi ne machan
  12. kitsooftlk

    මේ බජට් එකට මේ භාණ්ඩේ හොඳයිද? නැත්තන් මීට වඩා හොඳ එව්වා තියේද? 🤔

    2 eka godak paranai. 3 eka boost ekata wada hondai kiyala reviews tiyanwa. https://versus.com/en/anker-soundcore-3-vs-anker-soundcore-boost https://support.soundcore.com/s/article/What-are-the-Differences-between-Soundcore-3-and-Soundcore-Boost Circuit kallak passa ganna terenawa nam honda...
  13. kitsooftlk

    අද්බුත දවසක්

    Umbata ohoma kalin hithichcha welawata mokada une?
  14. kitsooftlk

    එපා වෙලා බ්ං

    siddiya pajadiliwa kiyanna
  15. kitsooftlk

    මෙන්න මු ආපහු ලංකාවට ඇවිල්ල.

    Honda de agaya kirimama watinawa machan…..
  16. kitsooftlk

    රස්නෙට විසදුම

    Sprinklers
  17. kitsooftlk

    අඩෝ, මහ පජාත හීනයක් දැක්කනෙ බං... 🙄

    Eka hariyata hari Hondata kalpana karoth oya okkoma relate wechcha siddiyak ho hithak hoyaganna puluwan wei ------ Post added on 1713667291

    No contents