මන් photography වලට අධුනකයෙක් මම කැමර් එකක් ගන්න ඉන්නේ මේ දෙකෙන් මොකද්ද හොද එක කියල දන්නා කව්රු හරි ඉන්නවද..
SONY A6700 + Sigma 18-50mm lens
Sony A7M3
තැන්ක්ස් බොක්ක.. මචාහං ගන්න එකේ හොදම එකකට ගියාට පාඩුවක්ම වෙන එකක්න් නෑ කියල හිතුව.. SONY A7M4 එකම ගන්න හිතුව. එකට යන street Photograpy වලට වගේ යන ලෙන්ස් එකක් කියන්න පුලුවන්ද..තව සාමාන්‍යයෙන් ඕනම කියලා හිතෙන ලෙන්ස් එක කියන පුලුවන්ද.ආදුනික නන් ඔය කෝකත් එකයි
හැබැයි A7 full-frame , එක වටිනව
ඔය වෙඩින්, ප්‍රොඩක්ට්, ස්ටුඩියො photography වගේ නන් A7 එක ගන්න
ලෙන්ස් එකක් වෙනම ගන්න වෙනව, 50ට වගෙ ගන්න පුලුවන් වෙයි
වයස ගැන හිතන්න එපා (A7 2018 ) , 2ම mirrorless, weather sealed, 4K supported,
නිකන් ගෙදර දොරෙ වැඩට නන්, අලුත්ම එකක් ඔන නන් විතරක් අනික ගන්න
SONY A7M4 එක ගන්න හිතුව. body එක විතරක් ලක්ෂ 6.5 වගේ වෙන්ව නේද.ලංකාවේ ගණන් කොහොමදA7 එක මරු. හැබැයි A6700 එකට වඩා හෙන ගනං.
තැන්ක්ස් බොක්ක.. මචාහං ගන්න එකේ හොදම එකකට ගියාට පාඩුවක්ම වෙන එකක්න් නෑ කියල හිතුව.. SONY A7M4 එකම ගන්න හිතුව. එකට යන street Photograpy වලට වගේ යන ලෙන්ස් එකක් කියන්න පුලුවන්ද..තව සාමාන්‍යයෙන් ඕනම කියලා හිතෙන ලෙන්ස් එක කියන පුලුවන්ද.
------ Post added on Apr 28, 2024 at 2:53 PM
අධුනකයා කියන්නේ කව්ද බන් ??මන් photography වලට අධුනකයෙක් මම කැමර් එකක් ගන්න ඉන්නේ මේ දෙකෙන් මොකද්ද හොද එක කියල දන්නා කව්රු හරි ඉන්නවද..
තැන්ක්ස් මචන්.. එල බොක්ක25-50 mm තමයි ගොඩක් වෙලාවට
ඔක්කොම කවර් වෙන්න 18-35-55-85 mm අතර තමයි street photography වලට ගන්නෙ
මේ ඔක්කොම එකම ලෙන්ස් එකෙන් කවර් වෙන ලෙන්ස් සෝනි වලට තියනවද දන්නෙ නැ බන්
කැනොන් නන් තියනව 18-135mm එකක්.
සෝනි එක හොයල බලන්න පොඩ්ඩක්
135 නන් ඔනෙත් නැ, 85 වගෙ වෙනකන් තිබ්බ නන් ඇති
Thu Nodhakinඅධුනකයා කියන්නේ කව්ද බන් ??![]()

එළකිරිආදුනික නන් ඔය කෝකත් එකයි
හැබැයි A7 full-frame , එක වටිනව
ඔය වෙඩින්, ප්‍රොඩක්ට්, ස්ටුඩියො photography වගේ නන් A7 එක ගන්න
ලෙන්ස් එකක් වෙනම ගන්න වෙනව, 50ට වගෙ ගන්න පුලුවන් වෙයි
වයස ගැන හිතන්න එපා (A7 2018 ) , 2ම mirrorless, weather sealed, 4K supported,
නිකන් ගෙදර දොරෙ වැඩට නන්, අලුත්ම එකක් ඔන නන් විතරක් අනික ගන්න
මාත් ලන්කාවේ නෙමෙයි ඉන්නේ.. මෙහෙත් ලන්කාවේ ගානෙන් ලක්ශ 7.5 ක් විතර වගේ වෙනවා...තැන්ක්ස් බොක්ක.. මචාහං ගන්න එකේ හොදම එකකට ගියාට පාඩුවක්ම වෙන එකක්න් නෑ කියල හිතුව.. SONY A7M4 එකම ගන්න හිතුව. එකට යන street Photograpy වලට වගේ යන ලෙන්ස් එකක් කියන්න පුලුවන්ද..තව සාමාන්‍යයෙන් ඕනම කියලා හිතෙන ලෙන්ස් එක කියන පුලුවන්ද.
SONY A7M4 එක ගන්න හිතුව. body එක විතරක් ලක්ෂ 6.5 වගේ වෙන්ව නේද.ලංකාවේ ගණන් කොහොමද
------ Post added on Apr 28, 2024 at 2:53 PM