සංචාරක වීසා මත පැමිණෙන ශ්රී ලාංකිකයන් සම්බන්ධයෙන් මැලේසියාව දැඩි අවධානයකින් පසුවන බව ජාතික මිනිස් ජාවාරම්වලට එරෙහි කාර්ය සාධක බලකාය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම බලකාය පෙන්වා දෙන්නේ සතියක කාලය තුළ පමණක් සංචාරක වීසා මත එරටට පැමිණි ශ්රී ලාංකිකයින් 20 දෙනෙකු පමණ ආපසු හරවා යැවීමට මැලේසියාව...