පාරේ රඟන්නේ අපිනේ බ්‍රෝ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    වදන් නොගහා රඟන සෙට් එකක් තමයි බයික් කාරයො. ට්‍රැෆික් එකක ඉඳලා පුරුද්දක් ඇත්තෙම නෑ. කොහොම හරි ඉස්සරහට යන්නමයි බලන්නෙ.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,654
    21,245
    113
    Panadura
    අරගල කාරයෝ රජයේ දේපල වල රඟලා ඇර ගත්තා වගේ රජයේ පාරවල් වල රඟලා ඔය ඇර ගෙන තියෙන්නෙ
    හොඳම වැඩේ පාරේ යන්න දන්නෙ නැති සක්කිලි බල්ලෝ