1.වැඩකරන කම්පැනිය තියන රට
Netherlands
2.ජොබ් එක හොයාගත්තෙ කොහොමද ?(Linkedin, job site, personal contacts..etc).
LinkedIn
3.Probation period එක කොච්චරද permenent process එක කොහොමද?
6 months
4.Software Engineer (2 years experience) කෙනෙක්ට හම්බෙන avarage සැලරි එක කීයක් වගේ වෙයිද? ඒ රටේ...