1. A

    ai bot

    කොහොමද එකෙක් හදාගන්නෙ? කැලැන්ඩරේ, to-do-works මැනේජ් කරගන්න
  2. A

    Offgrid Solar System තියෙන අය කො

    Rajeen Prasanna facebook එකෙන් සර්ච් කරන්න. නියම වැඩ්ඩෙක්..
  3. A

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ඔව්. ගෑස්, යකඩ, තෙල් ගණන් යන නිසා රටින් ගෙන්නන හැමදේම ගණන් යනවා..
  4. A

    සෝයා මීට් (TVP) ගන්න තැනක්?

    සෝයා මීට් තිබුණෙ ඉස්සර. දැන් තියෙන්නෙ වෙන මොනවද මගුලක්. ඉස්සර තිබුණා Delmage TVP කියලා එකක්. තාම මතකයි රස.. හයියට හැපෙන්නෙ. දැන් ඔක්කොම සොෆ්ට්. රසත් නෑ.
  5. A

    New Law Incoming

    ඕකෙ අරමුණ ගිවිසුම් කාලය තුළ මොනම හේතුවක් නිසාවත් කුළී කාර‍යා එළියට දාන්න බෑ කියන එකද දල්ලෑ..🙂
  6. A

    ඔන්ලයින් සල්ලි...

    දවසකට ඩොලර් 4ක් හොයාගන්න ලේසිම ඔන්ලයින් ක්‍රමයක් කියාල්ලකො කිරියනි. හොයන මුදල් අකවුන්ට් එකට ගන්න පුලුවන්ද?

    No contents