Grok එක නම් කියන්නේ shape කියලා හැබැයි. දෙගොල්ලටම හොදයිලු
Naughty_kiththa Well-known member Jul 28, 2024 2,690 3,395 113 Jan 31, 2026 #61 Grok එක නම් කියන්නේ shape කියලා හැබැයි. දෙගොල්ලටම හොදයිලු
lilman Well-known member May 10, 2009 41,577 55,711 113 Colombo Jan 31, 2026 #62 ඇණයක් වෙන කුලී කාරයො ඉන්නවනම් දැන්මම පන්න ගනිල්ල. දෙනවනම් බද්දට දියල්ල. නැත්නම් බඩු බනිස් ජෙප්පො නිසා.. Reactions: Naughty_kiththa
ඇණයක් වෙන කුලී කාරයො ඉන්නවනම් දැන්මම පන්න ගනිල්ල. දෙනවනම් බද්දට දියල්ල. නැත්නම් බඩු බනිස් ජෙප්පො නිසා..
lapaman Well-known member Apr 3, 2023 4,794 8,547 113 Jan 31, 2026 #63 Naughty_kiththa said: කුලී නිවසත් සමග ගේ හිමියාගේ ගෑණිත් කුලී කාලය තුල අයිති වේ Click to expand... AEG said: එකෙනුත් වැඩක් නැනේ bn. කුලියට ගත්ත එකා හිරේ ගිහින් ආණ්ඩුවෙන් kaka ඉදි. කුලියට ගත්ත එකාගෙ පවුලේ උන් නිකන් ඉදිවී ගෙදරට වෙලා. ආදායම අහිමි උනා කියල. කුලියට දීපු ekata kela wenawa කොහොම උනත් Click to expand... ඔය නීතියේ විදියට ඌ රෙන්ට් එක ගෙවන්නෙ නැතිව ඉද්දි රෙපේයර් ආවොත් ඒවා ගේ හිමියා හදලා දෙන්න ඔන.
Naughty_kiththa said: කුලී නිවසත් සමග ගේ හිමියාගේ ගෑණිත් කුලී කාලය තුල අයිති වේ Click to expand... AEG said: එකෙනුත් වැඩක් නැනේ bn. කුලියට ගත්ත එකා හිරේ ගිහින් ආණ්ඩුවෙන් kaka ඉදි. කුලියට ගත්ත එකාගෙ පවුලේ උන් නිකන් ඉදිවී ගෙදරට වෙලා. ආදායම අහිමි උනා කියල. කුලියට දීපු ekata kela wenawa කොහොම උනත් Click to expand... ඔය නීතියේ විදියට ඌ රෙන්ට් එක ගෙවන්නෙ නැතිව ඉද්දි රෙපේයර් ආවොත් ඒවා ගේ හිමියා හදලා දෙන්න ඔන.
Hankook Well-known member Apr 4, 2022 5,332 8,287 113 Feb 1, 2026 #64 බදු ගිවිසුමක් යටතේ දියන් අවුලක් නෑ
A AS Dishantha Member Jan 31, 2026 29 4 3 Feb 1, 2026 #65 ඕකෙ අරමුණ ගිවිසුම් කාලය තුළ මොනම හේතුවක් නිසාවත් කුළී කාරයා එළියට දාන්න බෑ කියන එකද දල්ලෑ..
P Peace for All Well-known member Mar 10, 2024 3,598 2,723 113 Feb 2, 2026 #66 SL too will have more Real Estate Agents, who can sort things down as middle persons..