1. Syco90

    photoshop closing help....

    ඔව් සාහෝ එහෙමවත් කරන්න ඕනේ....
  2. Syco90

    photoshop closing help....

    on bord, හරි කරල බලන්නන් සාහෝ....
  3. Syco90

    photoshop closing help....

    දැනට වැඩ කරන්නේ cs4 වල සාහෝ.... අළුත් version file open කරන අවුල එන්නේ coral වල විතරනේ සාහෝ ps වල එහෙම අවුලක් නැ....
  4. Syco90

    photoshop closing help....

    ඔක්කෝම කරා සාහෝ හරි යන්නේ නැ, දැනට වැඩ කරන්නේ cs4 වල....
  5. Syco90

    photoshop closing help....

    එහෙනන් cs3 තමයි 32bit වලට හරි යන්නේ.... එක දාගන්නවා එහෙනන්, අපරාදේ අළුත් version....:baffled:
  6. Syco90

    photoshop closing help....

    no sahoo, os z k, i install ps more than 10tym...
  7. Syco90

    photoshop closing help....

    crak1ක අවුල්ද දන්නෑ, install 1k කියල තියන විදියටම කරා එකෙ අවුලක් නැ මම හිතන්නේ....
  8. Syco90

    photoshop closing help....

    :shocked: මගෙ 32bit ඒකද අවුල?? අයියෝ.... :baffled:
  9. Syco90

    photoshop closing help....

    ah සාහෝ file size 1ක කියල මම කිව්වේ 4toshop software 1කේ size1ක,:eek: 1gb වලට අඩුවෙන් තමයි Artwork කරන්නේ, .tif තමයි file type 1ක Save කරන....
  10. Syco90

    CorelDRAW Graphics Suite X5

    download link https://www.sendspace.com/file/a6szfl
  11. Syco90

    photoshop closing help....

    photoshop cs3 නෙමේ සාහෝ, photoshop cs6 & photoshop cc වල අවුල:baffled: 1gb වෙනවා file size 1ක....
  12. Syco90

    photoshop closing help....

    :confused::confused:කොහොමද reset කරන්නේ??
  13. Syco90

    photoshop closing help....

    :shocked: එක හරිගස්සගන්නේ කොහොමද?? සාහෝ
  14. Syco90

    photoshop closing help....

    නෑ සාහෝ හරියන්නෙ නෑ:no: මොන machine 1කේ install කරත් close වෙනවා....
  15. Syco90

    photoshop closing help....

    RAM 4gb, Hard 1කේ ඉඩ තියනවා සාහෝ....
  16. Syco90

    photoshop closing help....

    කී පාරක් install - uninstall - reinstall කරල බැලුවද හරියන්නේ නෑ සාහෝ....:no: (මාස 6ක් තිස්සේ):baffled:
  17. Syco90

    photoshop closing help....

    මචන්ලා, photoshop වල වැඩ කරනකොට close වෙනවා,:oo: save කර කර වැඩ කරත් අන්තිමට කරපු step 2කකට කලින් තමා save වෙලා තියෙන්නේ open කරල බලනකොට :shocked: හොදට වැඩ කරගෙනත් යනවා, බර file 1කක් එහෙම කරන්නම බෑ.... මාර අවුල:baffled::growl: photoshop cs6, photoshop cc මේදෙකම 1කයි.... මාස 6ක් විතර කරා...

    No contents