මචන්ලා,
photoshop වල වැඩ කරනකොට close වෙනවා,
save කර කර වැඩ කරත් අන්තිමට කරපු step 2කකට කලින් තමා save වෙලා තියෙන්නේ open කරල බලනකොට 
හොදට වැඩ කරගෙනත් යනවා, බර file 1කක් එහෙම කරන්නම බෑ....
මාර අවුල

photoshop cs6, photoshop cc මේදෙකම 1කයි....
මාස 6ක් විතර කරා හරියන්නේම නෑ....
එපාවෙනවා....
මේකට විකල්පයක් දන්න කෙනේක් ඉන්නවද?? උදව්....

Last edited:

එතකොට රීසෙට් වෙනව.හැබැයි උබ අනින්ස්ටෝල් කරලත් බැලුවනම් වැඩක් වෙන්නැති වෙයිද දන්නෑ.photoshop cs3 එකේනම් ඔහොම අවුලක් දැනටනම් ඇවිල්ල නෑ.ෆයිල් සයිස් එක කොහොමද ?
ෆයිල් ටයිප් එක මොකක්ද ? .psd ද ?