නවසීලන්ත - ප්රංශ අවසන් ගැටුම අද !!
ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගය නවසීලන්තය සහ ප්රංශය අතර අද (23) ඕක්ලන්ඩිහි ඊඞ්න් පාක් ක්රීඩාංගණයේදී පැවැත්වේ. අවසන් පූර්ව තරගයේදී නවසීලන්තය විසින් 20-6 කින් ඕස්ටේ්රලියාව ද, ප්රංශය විසින් ලකුණු 9-8 කින් වේල්ස් ද පරාජය කරන ලදී.
ප්රංශය...