Rugby World Cup FINAL 2011

කව්ද අද දිනන්නෙ &#3515

  • ALL BLACKS

    Votes: 42 93.3%
  • FRANCE

    Votes: 3 6.7%

  • Total voters
    45

eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    නවසීලන්ත - ප‍්‍රංශ අවසන් ගැටුම අද !!​

    ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගය නවසීලන්තය සහ ප‍්‍රංශය අතර අද (23) ඕක්ලන්ඩිහි ඊඞ්න් පාක් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. අවසන් පූර්ව තරගයේදී නවසීලන්තය විසින් 20-6 කින් ඕස්ටේ‍්‍රලියාව ද, ප‍්‍රංශය විසින් ලකුණු 9-8 කින් වේල්ස් ද පරාජය කරන ලදී.

    ප‍්‍රංශය 1983 වසරේ සිට මේ දක්වා ලෝක කුසලාන තරගාවලි හයකට සහභාගි වී 1987 සහ 1999 තරගාවලිවලදී අනුශූරයන් බවට පත්ව තිබේ. සත්කාරක නවසීලන්තය 1987 වසරේ ශූරයන් බවට පත්ව තිබේ.

    ඔබ සිතන විදියට කව්ද අද ජයග්‍රහනය කරන්නෙ ? කො දෙන්න බලන්න වෝට් එකක් !:)

    මම සිතන පරිදි ALL BLACKS ගහනව ෆ්‍රන්ස කාරයන්ට :)
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    NZ getting ready for the final night

    crowd_rugbyball_2.jpg


    -NZ Herald -
     

    Tharaka24

    Member
    Feb 1, 2009
    2,023
    69
    0
    nz team eka aave machn final venakamma great performing nisa, bt machn france la aave unge luck ekata, anith team karapu veradi nisama un final enakam aava, kiyanna ba final ekedith a luck eka veda karaida kiyala, bt perfomance baladdi all back thamai win karanne. mokada machnla ubala hithanne??
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    nz team eka aave machn final venakamma great performing nisa, bt machn france la aave unge luck ekata, anith team karapu veradi nisama un final enakam aava, kiyanna ba final ekedith a luck eka veda karaida kiyala, bt perfomance baladdi all back thamai win karanne. mokada machnla ubala hithanne??
    oww ekanam eththa france ewn england n walse dekama gehuwe kaanawata set una penalty kicks handa mokada unge trys tibunema neh , eth all blacks ewn hema match ekakama wage trys tibba .. ABS gahai ada
     

    Tharaka24

    Member
    Feb 1, 2009
    2,023
    69
    0
    kohomada match eka, thava tiken france me match ekath arungema veradi nisama dinanava neda, both miss lots of penalties